ගෝරිල්ල සයිස් අතක් ඔනෙවෙයි බන් ෆෝන් එඅ නිකන් අතේ තියාගන්න

uba mulu youtube ekama meke daanwa ne bung. lol. anyway phone eka lassanai. fingerprint eka thamai awula mat nam. oya spot eka comfortable na. camera ekath smudge wenawa.
oka thamai hondama position eka machan matanam hithena widiyata. home button eke thiyena eka thamai awla. othana patta thani athenma unlock karanna puluwan. anika angilla yanne normaly harahatane. puruduunama awlak naa..
Enna enna dik wenawa.![]()
ඔව් බන් සැහෙන සයිස්නේ
ටැබ් එක වගේ
කනේ තියන් කෝල් ගන්නවට වඩා වෙන වෙන වැඩවලට නම් ගොඩක් හොඳයි
