Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung Galaxy S9 +
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 පෙබරවාරි 02 මම ත්රෙඩ් එකක් දැම්මා  Samsung Galaxy Note 8

එකක් ගත්තා කියලා. ඒක අරගෙන ටික දවසක් යනකොට Samsung කාරයෝ S9 සිරිස් එක රිලීස් කළා.

දවස් දෙකකට වගේ කලින් ඔන්න මමත් S9 + Midnight Black එකක් ගත්තා Softlogic වොරන්ටි එක්ක Note 8 එක ගත්තෙ JKOA වොරන්ටි එක්ක

Cam එක නම් සුපිරි මචං කැමර දෙකක් තියෙනවා ලයිව් ෆෝකස් ඒකයි සෙල්ෆි ෆෝකස් ඒකයි ෆට්ටයි පික්ස් කොලිටි එකත් පට්ටම Note 8 එකත් එක්ක සාපේක්ෂව බලද්දී Note 8 එක තරම් Display එක ලොකු නැහැ හැබැයි පට්ට ප්රිමියම් ලුක් එකක් තියෙනවා

Samsung වල මම දැකපු පට්ටම වගේම යුසර් ෆ්රෙන්ඩ්ලිම Design එක කිව්වොත් නිවැරදි

හොඳ වෙලාවට Back Cover එකක් එනවා Package එකට නැත්නම් බීම වැටුනොත්

විදිරු නිසා කුඩුම තමා අතට පහසුයි වැඩිය බරක් නැහැ

Phone දෙකටම 2 Years Warranty එකක් හම්බුනා Company නිසා

ගෙවන ගානට පාඩුවක් නැහැ කියල තමා මට නම් හිතෙන්නෙ

වෙනද වගේම ෆාස්ට් චාජර් ඒකයි OTG එකයි C Type කේබල් ඒකයි AKG හෙඩ්සෙට් ඒකයි එනවා

ටෙම්ප්ලේඩ් ග්ලාස් නම් තවම ලංකාවේ තියෙනවා කියලා ෂුවර් නැහැ

Note 8 එකට නම් Full ටෙම්ප්ලේඩ් එකක් ගැහුවා 1500ක් ගියා මම දන්න එකෙක් ඌ ඇවිල්ලම ගහල දුන්නා

Cam එක ටෙස්ට් කරන්න ෆොටෝ ටිකක් දාන්නම්

[QUOTE="Mal Baba, post: 23054455, member: 194988"] [CENTER][SIZE=4]2018 පෙබරවාරි 02 මම ත්රෙඩ් එකක් දැම්මා [B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1836624"]Samsung Galaxy Note 8 [/URL][/B] [/SIZE] [SIZE=4][B]එකක් ගත්තා කියලා. ඒක අරගෙන ටික දවසක් යනකොට Samsung කාරයෝ S9 සිරිස් එක රිලීස් කළා.[/B] [/SIZE] [SIZE=4][B]දවස් දෙකකට වගේ කලින් ඔන්න මමත් S9 + Midnight Black එකක් ගත්තා Softlogic වොරන්ටි එක්ක Note 8 එක ගත්තෙ JKOA වොරන්ටි එක්ක [/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][IMG]https://i.imgur.com/ETNjwt6.jpg[/IMG][/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][IMG]https://i.imgur.com/vnLE9fz.jpg[/IMG][/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][IMG]https://i.imgur.com/1VHU2wQ.jpg[/IMG][/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]Cam එක නම් සුපිරි මචං කැමර දෙකක් තියෙනවා ලයිව් ෆෝකස් ඒකයි සෙල්ෆි ෆෝකස් ඒකයි ෆට්ටයි පික්ස් කොලිටි එකත් පට්ටම Note 8 එකත් එක්ක සාපේක්ෂව බලද්දී Note 8 එක තරම් Display එක ලොකු නැහැ හැබැයි පට්ට ප්රිමියම් ලුක් එකක් තියෙනවා [/B] [/SIZE] [SIZE=4][B]Samsung වල මම දැකපු පට්ටම වගේම යුසර් ෆ්රෙන්ඩ්ලිම Design එක කිව්වොත් නිවැරදි [/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][IMG]https://i.imgur.com/GtlGkDU.jpg[/IMG][/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][IMG]https://i.imgur.com/EHl2ohJ.jpg[/IMG][/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]හොඳ වෙලාවට Back Cover එකක් එනවා Package එකට නැත්නම් බීම වැටුනොත් [/B] [/SIZE] [SIZE=4][B]විදිරු නිසා කුඩුම තමා අතට පහසුයි වැඩිය බරක් නැහැ [/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]Phone දෙකටම 2 Years Warranty එකක් හම්බුනා Company නිසා [/B] [/SIZE] [SIZE=4][B]ගෙවන ගානට පාඩුවක් නැහැ කියල තමා මට නම් හිතෙන්නෙ[/B][/SIZE] [SIZE=4]වෙනද වගේම ෆාස්ට් චාජර් ඒකයි OTG එකයි C Type කේබල් ඒකයි AKG හෙඩ්සෙට් ඒකයි එනවා [/SIZE] [SIZE=4]ටෙම්ප්ලේඩ් ග්ලාස් නම් තවම ලංකාවේ තියෙනවා කියලා ෂුවර් නැහැ[/SIZE] [SIZE=4]Note 8 එකට නම් Full ටෙම්ප්ලේඩ් එකක් ගැහුවා 1500ක් ගියා මම දන්න එකෙක් ඌ ඇවිල්ලම ගහල දුන්නා :yes::yes: [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Cam එක ටෙස්ට් කරන්න ෆොටෝ ටිකක් දාන්නම් ;);) [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom