2018 පෙබරවාරි 02 මම ත්‍රෙඩ් එකක් දැම්මා Samsung Galaxy Note 8
එකක් ගත්තා කියලා. ඒක අරගෙන ටික දවසක් යනකොට Samsung කාරයෝ S9 සිරිස් එක රිලීස් කළා.
දවස් දෙකකට වගේ කලින් ඔන්න මමත් S9 + Midnight Black එකක් ගත්තා Softlogic වොරන්ටි එක්ක Note 8 එක ගත්තෙ JKOA වොරන්ටි එක්ක
Cam එක නම් සුපිරි මචං කැමර දෙකක් තියෙනවා ලයිව් ෆෝකස් ඒකයි සෙල්ෆි ෆෝකස් ඒකයි ෆට්ටයි පික්ස් කොලිටි එකත් පට්ටම Note 8 එකත් එක්ක සාපේක්ෂව බලද්දී Note 8 එක තරම් Display එක ලොකු නැහැ හැබැයි පට්ට ප්‍රිමියම් ලුක් එකක් තියෙනවා
Samsung වල මම දැකපු පට්ටම වගේම යුසර් ෆ්‍රෙන්ඩ්ලිම Design එක කිව්වොත් නිවැරදි
හොඳ වෙලාවට Back Cover එකක් එනවා Package එකට නැත්නම් බීම වැටුනොත්
විදිරු නිසා කුඩුම තමා අතට පහසුයි වැඩිය බරක් නැහැ
Phone දෙකටම 2 Years Warranty එකක් හම්බුනා Company නිසා
ගෙවන ගානට පාඩුවක් නැහැ කියල තමා මට නම් හිතෙන්නෙ
වෙනද වගේම ෆාස්ට් චාජර් ඒකයි OTG එකයි C Type කේබල් ඒකයි AKG හෙඩ්සෙට් ඒකයි එනවා
ටෙම්ප්ලේඩ් ග්ලාස් නම් තවම ලංකාවේ තියෙනවා කියලා ෂුවර් නැහැ
Note 8 එකට නම් Full ටෙම්ප්ලේඩ් එකක් ගැහුවා 1500ක් ගියා මම දන්න එකෙක් ඌ ඇවිල්ලම ගහල දුන්නා

Cam එක ටෙස්ට් කරන්න ෆොටෝ ටිකක් දාන්නම්