Samsung Galaxy Y

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ne mchn mama liberty eke baluwa, un kiyanawa me phone ekata headset ekak enne nalu :angry:
    original box එකට ෆෝන් එකයි, earphone ජාතියෙ headset එකයි, battery එකයි, data cable එකයි, CD එකයි, charger එකයි, manual එකකුයි එනවා.
    අමතක උනා කියන්න : 2GB scandisk micro SD card එකකුයි, microSD - CF card converter එකකුයිත් එනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :yes::yes:
     
    roddadsl

    Banned
    Jul 20, 2011
    172
    9
    0
    ayyo salli!!
    Original head set ekai free Micro SD 2GB enawa with adapter.. illapan .. unge boru :growl:

    original box එකට ෆෝන් එකයි, earphone ජාතියෙ headset එකයි, battery එකයි, data cable එකයි, CD එකයි, charger එකයි, manual එකකුයි එනවා.
    අමතක උනා කියන්න : 2GB scandisk micro SD card එකකුයි, microSD - CF card converter එකකුයිත් එනවා.

    ela ela.. thanks guys. :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mchm battary power eka ehema kohomada? apps godak use karanakota phone eka slow wenawada?

    slow nam na speed eka shape... 3G/Wifi/BT/GPS use karoth battery lyf eka adu wenawa.. 2G dala use karoth dawas 2k withara use karanna puluwan..neththan dawasai :)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    mulin Company price balapan mama eta wada aduwata aran dennam ? :):):):)

    company warranty akka

    උඹ කොහෙද ඉන්නේ?? මම පානදුරේ රංග එකෙන් ඇහුවා.. 18යි ගානක් කිව්වා... උඹට දෙන්න පුලුවං කීයටද???