Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
samsung hacks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

aththada ban me.

සිය නැතිවූ ජංගම දුරකථනය ලොක් කිරීම හා එය සෙයාගැනීමට අවකාශ සැලසීම සඳහා සැම්සුන් විසින් හඳුන්වා දී ඇති ෆයින්ඞ් මයි මොබයිල් සේවාවේ ඇති දෝෂයක් හේතුවෙන් ජංගම දුරකථන හැකරුන්ට අවකාශ සැලසී ඇතැයි හෙළිවී තිබේ.

ඊජිප්තු ජාතික ආරක්ෂක පර්යේෂකයකු වන මොහොමඞ් බෙසෙට් විසින් මෙම දෝෂය අනාවරණය කර ඇති අතර පරිඝනකයක් භාවිතයෙන් සැම්සුන් සේවාව හරහා වෙනත් ජංගම දුරකථනයකට ඇතුළු වීමට ඔහු සමත්ව තිබේ.

එම දුරකථනයට ඇතුළු වූ ඔහු එහි පිළිගැනීමේ සටහන වෙනස් කරමින් දෝෂය පිළිබඳ සැම්සුන් සමාගමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ හරහා ජංගම දුරකථනයකට ඇතුළු වන සොරකුට එහි රහස් කේතය වෙනස් කර දුරකථන හිමිකරුවාට එය භාවිතා කිරීම වැළැක්විය හැකි බව පැවසේ.

සැම්සුන් සමාගම පවසා ඇත්තේ සිය සේවාවේ ගැටළුව ඔක්තෝබර් 13වනදා නිකුත් කළ යාවත්කාලීන කිරීමක් හරහා විසª බවයි.

නමුත් මොහොමඞ් බෙසෙට්ගේ වීඩියෝ සාක්ෂිය යූටියුබ්හි පළ කර ඇත්තේ ඔක්තෝබර් 27දා වන අතර පරීක්ෂණයට ලක්කළ දුරකථනය අදාළ යාවත්කාලීන කිරීම බාගත කර ඇතිද යන්න එහි දක්වා නොමැත.

පාරිභෝගිකයින් සැම්සුන් යාවත්කාලීන කිරීම් නිසි පරිදි සිදුකරන්නේද යන්න පිළිබඳවද විශ්වාසය තැබිය නොහැකි බව විචාරක අදහසයි.

ෆයින්ඞ් මයි මොබයිල් සේවාව ක්රියාකාරී කර ඇති ඕනෑම ස්මාට්ෆෝනයක් මෙම අනතුරට මුහුණදෙන බව පැවසේ.

[QUOTE="sbanurada, post: 17321047, member: 33920"] [COLOR="Red"][SIZE="5"]aththada ban me.[/SIZE][/COLOR]:angry::angry: [SIZE="3"][SIZE="4"][COLOR="Green"]සිය නැතිවූ ජංගම දුරකථනය ලොක් කිරීම හා එය සෙයාගැනීමට අවකාශ සැලසීම සඳහා සැම්සුන් විසින් හඳුන්වා දී ඇති ෆයින්ඞ් මයි මොබයිල් සේවාවේ ඇති දෝෂයක් හේතුවෙන් ජංගම දුරකථන හැකරුන්ට අවකාශ සැලසී ඇතැයි හෙළිවී තිබේ. ඊජිප්තු ජාතික ආරක්ෂක පර්යේෂකයකු වන මොහොමඞ් බෙසෙට් විසින් මෙම දෝෂය අනාවරණය කර ඇති අතර පරිඝනකයක් භාවිතයෙන් සැම්සුන් සේවාව හරහා වෙනත් ජංගම දුරකථනයකට ඇතුළු වීමට ඔහු සමත්ව තිබේ. එම දුරකථනයට ඇතුළු වූ ඔහු එහි පිළිගැනීමේ සටහන වෙනස් කරමින් දෝෂය පිළිබඳ සැම්සුන් සමාගමට දැනුම් දී ඇතැයි වාර්තා වේ. මේ හරහා ජංගම දුරකථනයකට ඇතුළු වන සොරකුට එහි රහස් කේතය වෙනස් කර දුරකථන හිමිකරුවාට එය භාවිතා කිරීම වැළැක්විය හැකි බව පැවසේ. සැම්සුන් සමාගම පවසා ඇත්තේ සිය සේවාවේ ගැටළුව ඔක්තෝබර් 13වනදා නිකුත් කළ යාවත්කාලීන කිරීමක් හරහා විසª බවයි. නමුත් මොහොමඞ් බෙසෙට්ගේ වීඩියෝ සාක්ෂිය යූටියුබ්හි පළ කර ඇත්තේ ඔක්තෝබර් 27දා වන අතර පරීක්ෂණයට ලක්කළ දුරකථනය අදාළ යාවත්කාලීන කිරීම බාගත කර ඇතිද යන්න එහි දක්වා නොමැත. පාරිභෝගිකයින් සැම්සුන් යාවත්කාලීන කිරීම් නිසි පරිදි සිදුකරන්නේද යන්න පිළිබඳවද විශ්වාසය තැබිය නොහැකි බව විචාරක අදහසයි. ෆයින්ඞ් මයි මොබයිල් සේවාව ක්රියාකාරී කර ඇති ඕනෑම ස්මාට්ෆෝනයක් මෙම අනතුරට මුහුණදෙන බව පැවසේ.[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom