Samsung J5

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    samsung-galaxy-j5-sm-j500f-1.jpg

    heta ganna inne mokada kiyanne ubala :cool::cool: 26 k wenawa....
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    bump
    මචන් j3 එක තාම නැහැ නේද.
    එනකොට කියක් විතර වෙයිද දන්නේ නැහැ නේද. :oo:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    ape yaluwek gaththa ban..tika dawasak yanakota slow wenna gatthha
    passe restart wenna gaththa fn eka.passe off wenna gaththa..passe ayeth ibema hari giya..dan hodata wada.. :) :cool:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    samsung-galaxy-j5-sm-j500f-1.jpg

    heta ganna inne mokada kiyanne ubala :cool::cool: 26 k wenawa....

    මන් ගත්තා ගෝල්ඩ් එකක්.හැබැයි samsung එවුන් ගෝල්ඩ් පාට අදුරන්නේ නැති වුන් ඉන්නේ.අනික මේකේ වටින්නෙම බැට්රි තමයි .මොකද දවස් 1.5 කිසි ගේමක් නැතිව අදින්න පුළුවන් ඉන්ටනෙට් 3G වලින් ගිහින්.
    අවුලකට තියෙන්නේ ඉන්ටනල් මෙමරි මදි කම් තමයි.අනික j7 වලට වැඩිය ඩිස්ප්ලේ එක කොලිටියි .අරගෙන දැනට සති 2 විත‍ර වෙනවා.දානකොට ක්ලාස් 10 වගේ හොද චිප් එකක් දාගන්න

    අනික හම්බවෙන ගේම් වල තියෙන්න ට්‍රයල් විතරයි.කඩවල් වල එවුන් රවට්ටනවා ගේම් තියෙනවා කියලා
     
    thnx machan :)