Samsung new budget smartphone

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    ඔන්න සැම්සුන් කාරයත් බජට් සෙග්මන්ට් එකට බැහැලා, උන්ගේ බජට් කිව්වට තියෙන ඒවා මිලට සාදාරන නෑනේ, ඒක නිසා මුන් වෙනම කම්පැනි එකකට දීලා හදනවා කියලා තමයි කිය්න්නේ. ඔරිජිනල් ඩිසයින් මැනිෆැක්චර් ලු. මොනවා උනත් ඩිසයින් ස්පෙක් ඔක්කොම හොදයි ගානට සාදරනයි. සැම්සුන්ලා නොච් ට්‍රේන්ඩ් එකෙන් ඈත් වෙලා ඉන්න නිසා මේකට සෑහෙන ඉල්ලිමක් තියෙයි කියල මන හිතනවා.


    Model - samsung galaxy a6s
    samsung-galaxy-a6s-11.jpg


    Specz - https://www.gsmarena.com/samsung_galaxy_a6s-9352.php

    Main Cam - 12MP + 12MP GSMarena eke 12+2 mentioned

     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,694
    113
    Matanan phones utawal epa wela tiyenne.mata mae technology magul pole gahala marenna one