මචංලා පහල තියෙන spec වලට set වෙන Samsung හරි nexus හරි phone එකක් කියපල්ලකො.
Budget <30,000 Rs

Camera
Primary >= 8 MP
Secondary >= 5 MP
Memory >= 16 GB internal,
RAM >= 1.5 GB
Screen size >= 5 inch (For PDF reading / video )
Thickness < 8mm
Dual sim
*** වැදගත්ම දේ, phone එක app ටිකක් වැඩියෙන් දැම්මා කාලයක් ගියා කියලා ටික දවසක් යද්දි slow වෙන්න බෑ, අනික සාමාන්‍යයෙන් OS update එහෙම එවන එකක් ( දැනට පාවිච්චි කරන්නෙ Sony, මෙලෝ රහක් නෑ, වැරදිලා වත් update වෙන්නෙ නෑ. ඒ මදිවට රත් වෙනවා

).
*** දැනට මේ විස්තර වලට සෙට් වෙලා තියෙන්නෙ Samsung Galaxy E5 එක, තව Samsung Galaxy J7 එකේ ගාන හරියටම දන්නෙ නෑ, මම Nexus ගැනනම් පොඩ්ඩක් වත් දන්නෙ නෑ, පොඩ්ඩක් දන්න / පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් පාවිච්චිය ගැන විස්තරයක් දාපල්ලා.
***මම සාමාන්‍යයෙන් call, messaging වලට අමතරව පාවිච්චි කරන්නෙ Internet surfing වලට, pdf කියවන්න වගේ දේවල් වලට. Game නම් ගහන්නෙ නැතිම තරම්.
***මේ spec එකටම සෙට් නොවුනත් වෙන ලගින් යන ඒවා තියෙනව නම් ඒවත් දාපල්ලා ..

Budget <30,000 Rs

Camera
Primary >= 8 MP
Secondary >= 5 MP
Memory >= 16 GB internal,
RAM >= 1.5 GB
Screen size >= 5 inch (For PDF reading / video )
Thickness < 8mm
Dual sim
*** වැදගත්ම දේ, phone එක app ටිකක් වැඩියෙන් දැම්මා කාලයක් ගියා කියලා ටික දවසක් යද්දි slow වෙන්න බෑ, අනික සාමාන්‍යයෙන් OS update එහෙම එවන එකක් ( දැනට පාවිච්චි කරන්නෙ Sony, මෙලෝ රහක් නෑ, වැරදිලා වත් update වෙන්නෙ නෑ. ඒ මදිවට රත් වෙනවා

).*** දැනට මේ විස්තර වලට සෙට් වෙලා තියෙන්නෙ Samsung Galaxy E5 එක, තව Samsung Galaxy J7 එකේ ගාන හරියටම දන්නෙ නෑ, මම Nexus ගැනනම් පොඩ්ඩක් වත් දන්නෙ නෑ, පොඩ්ඩක් දන්න / පාවිච්චි කරන කවුරු හරි ඉන්නව නම් පාවිච්චිය ගැන විස්තරයක් දාපල්ලා.
***මම සාමාන්‍යයෙන් call, messaging වලට අමතරව පාවිච්චි කරන්නෙ Internet surfing වලට, pdf කියවන්න වගේ දේවල් වලට. Game නම් ගහන්නෙ නැතිම තරම්.
***මේ spec එකටම සෙට් නොවුනත් වෙන ලගින් යන ඒවා තියෙනව නම් ඒවත් දාපල්ලා ..

hebei budget nan 55k shape mata..

....