මචන්ස්ලා මට දැන් එකෙක් wattala පැත්තේ ඉන්න එකෙක් මගෙ ලග තියෙන නෙක්සස් එස් එකට එක්ස්චේන්ග් කරනන්න අහනවා ගැලැක්සි නෝට් 2 එකක්,,එක මචන් මේඩ් ඉන් කොරියාලු සහ ඒකේ ඒරියල් එකත් නැතිලු ,,ෆුල් සෙට් බොක්ස් ඔක්කොම එක්ක,,
මෙක හොදය්ද කියහල්ලකො...........




made by samsung
ariel nata
made by koria
මෙවය්න් කියන්නෙ ෆොන් එක හොදය් කියලද??
හෙල්ප් මී සැම්සුන්ග් වැඩ්ඩොස්
මෙක හොදය්ද කියහල්ලකො...........




made by samsung
ariel nata
made by koria
මෙවය්න් කියන්නෙ ෆොන් එක හොදය් කියලද??
හෙල්ප් මී සැම්සුන්ග් වැඩ්ඩොස්
Last edited:


Bump


