Samsung Note 8 Display එකට කෙල උනා අද....

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala

    කෙලවිලාම ගියා බන් බීම වැටෙද්දී හරියටම වැටුනේ display එක පැත්තමයි.... ටච් වෙන්නෙත් නෑ​

    අලුතින් ඩිස්ප්ලේ එක දාන්න 47ක් වගේ යනවා කිව්වා තැන් දෙක තුනකින් අහල බැලුව...​

    පිළියන්දල ෂොප් එකකින් කිව්වා 37 ට කරන්නම් කියල...​

    මේක දානවට වඩා අලුතින් එන ෆෝන් එකක් ගන්නත් හිතෙනවා තව පොඩි ගානක් අතින් දාල​

    Mi 10pro 6gb/128bg wage​

    උබල මොකද හිතන්ne Mi Mobiles Use karana eun podi Idea ekak deepallako..​

    NOTE8 eka gaththe 2018 Jan, Den 3 Years and 7 Month wage use kara kisima aulak nah,​

    Apple phones ganna wenne nam CC eken gewanna podi idea ekak dagena yannala Elakiriyansla​

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    අළුත් එකක් අරන් 360 degrees magnetic cover එකක් දාගන්න පොළේ ගැහුවත් මොකුත් වෙන්නෑ
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ඔව් බන් කොච්චර මොනවා කිව්වත් replacement ඒවා original එක තරම් හරියටම ෆිට් වෙන්නේ නෑ. එපා වෙනවා ඊට පස්සේ.

    මමත් ඇන ගත්තා replace කරන්න ගිහින්.

    අලුත් එකකට යන එක තමයි හොඳම.
     
    • Like
    Reactions: shameera89

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    display danna yanna epa. dammath original wage danne ne. ita passe eka thada unath crack wenawa.
    anith eka dan phone eka 3 yr use kala kiyanne battery kale hari
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    ඔව් බන් කොච්චර මොනවා කිව්වත් replacement ඒවා original එක තරම් හරියටම ෆිට් වෙන්නේ නෑ. එපා වෙනවා ඊට පස්සේ.

    මමත් ඇන ගත්තා replace කරන්න ගිහින්.

    අලුත් එකකට යන එක තමයි හොඳම.
    ඔව් බන් එක නම් ඇත්ත
    තැන්ක්ස්
    MI ekakata giya nam hodai neda
    apple nam boru cost ekak bng
    120Hz display ekak wath na
    habai camera nam henama guu MI wala mata nam
    boda wela wage MI note 10 pro eke ehema
    MI 11 එකක් බැලුවේ... උබ මචන් ෆෝන් එක යුස් කරනවද? කැම් එක අවුල් ද? දැන් ඉස්සරහට ගන්න තියෙන්නේ 5g phone ekakm ma gannava bn,

    MI aulda> use karanala nam naha Iphone SE series ekath hondai kiyanava mechchara kal use karala thiyenne Anroid
    display danna yanna epa. dammath original wage danne ne. ita passe eka thada unath crack wenawa.
    anith eka dan phone eka 3 yr use kala kiyanne battery kale hari
    ඔව් දාන්නත් 47+ යනවා කිව්වා...
    Display eka danna sahenna ganak yai bn
    47+ යනව බන්
    Trans asia ගිහින් බලපන් මචං ගණන් මම හිතන්නේ නෑ OLED එක ඔයවගේ ගානක් වෙනවා කියලා. උපරිම 10ක් යයි.
    මම ෆෝන් ශෝප්ස් දෙක තුනකින්ම බැලුව බන් අහල
     
    • Like
    Reactions: hodakolla

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    MI 11 එකක් බැලුවේ... උබ මචන් ෆෝන් එක යුස් කරනවද? කැම් එක අවුල් ද? දැන් ඉස්සරහට ගන්න තියෙන්නේ 5g phone ekakm ma gannava bn,

    MI aulda> use karanala nam naha Iphone SE series ekath hondai kiyanava mechchara kal use karala thiyenne Anroid

    mama danna dethun denek ma Redmi note 10 pro eka gatta bn, mama use karanne na, mata tiyenne S9+ ekak
    Redmi note 10 pro normal day to day life eke wada walata nam hodatama hodai mama dakapu widihata
    mama godak welawata eka experience karanawa mokada close ma relativeles la gatta oka
    120Hz eka nam supiri bn
    Amoled panel eketh ehema awulak na, poddak colours wala saturated gathiya wadi, eth mata nam eka lassanai bn
    camera eka nam 108mp unath mama nam lokuwata impress na bn quality eka gana, tbh with google camera my S9+ capture equals or better pics. tikak bodai wage, personal opinion ekak wenna puluwan, mata nam cam eka echaratama satis na
    but it takes really good pics, no doubt, but definitely 108 may be just a number, cant even compare with the pics quality of S21's ;)
     
    thanks broh