මට කියාපල්ල කවුරු හරි ඉන්නවද sammobile.com කියන වෙබ් ස්යිට් එකෙන් samsung ෆොන් එකට OS එකක් download කරපු කෙනෙක්?
එකෙන් download කරද්දි firmware එක ගැන details දාල කොනේම තියෙනව එක Kies icon එකක්. එහ් icon එක සමහර countries වල Kies icon වලදී නිකන් fade වෙලා වගෙ. එකෙ තේරුම එහ් firmware එක kies වලට support කරන්නැහැ කියන එකද?
දන්න කෙනෙක් කියාපල්ලකෝ! 

Grand and Ace2