Samsung.PHONE.HELP.gte1085f

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මගේ ලග තියන Samsung gte1085f fon එකේ phonebook එකේ contact 20නේ බන් පෙන්නන්නේ. මගේ සිම් එකේම contact 200 ක් විතර තියනවා...මොකද්ද බන් කරන්නේ මේකට දන්නා හැම විදියටම කරා.හරි ගියේ නැ

    samsungimage16.jpg



    මගේ අතින් fon එක reset උනා ඊට පස්සේ තමයි අවුල. වෙන fon එකකට sim එක දැම්මම අවුලක් නැ මේකේ පෙන්නන්නේ 20.
    මොකද්ද කරන්නේ මේකට :(:(:(