Samsung phones help....!!!!!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    machanla man samsung phone 1k ganna inne. mata prices, warranty & ganna puluwan places kiyannako. menna me model 2 thamai danata hithata alluwe. kattiya balala recommendations dennako.

    Samsung Galaxy Ace 3 Duos S7272
    Samsung Galaxy S Duos 2 S7582
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මචන් මම නම් s duos එකක් පාවිච්චි කරලා තියනවා එදිනෙදා පාවිචිචියට නම් හොදයි ඒ වුනාට ස්පීඩ් එක නම් අඩුයි ටිකක් වෙබ් බ්‍රවුස් කරද්දි වගේ ස්ටක් වෙන්න බලනවා.ඒ ඇරුනම හොද ෆෝන් එකක්. දැන් නම් 23 කට වගේ හොයා ගන්න පුලුවන් වේවි.3D ගේම්(like NFS) එහෙම ගහන්න හිතන් ඉන්නවා නම් මේක ඒතරම්ම හොද නැහැ 2D ගේම්(Angri birds/cut the rope) එහෙම නම් අවුලක් නැහැ
     
    ela. ela thnks macho. 23kta 25kata ganna honda 4n 1k kiyapanko macho.