Samsung phones

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    Ow e unata oya V60 ehema USA wala thamath famous..android 12 update ekath deela..samsung minissu ganne dan wena ganna ekak nathi nisa bn..LG,HTC iwarai HUAWEI google service na..ganna wena hoda android phones brand ekak na..mehema giyoth android iwaretama iwarai
    HTC supiri hema athinma - difficult not find parts
    Huawei supiri - no Google support

    Apple or Samsung thamai
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,008
    113
    Colombo, Sri Lanka.
    Specs anuwa thamai ithin. Flahship hari, upper mid range hari gaththoth avulakma na.
    A series wageda S series wageda macho?..

    Samahara flagship models wala eka eka aul tyanawa… S20plus ehema display aulak enawa 20% walata wage… mata nam epa una…
    Monawage ekakda hoda macho ehenam?..
    ------ Post added on Sep 28, 2022 at 12:25 PM

    HTC supiri hema athinma - difficult not find parts
    Huawei supiri - no Google support

    Apple or Samsung thamai
    Oka thama prashne. Nathnam htc or huawei thama ekinma ganne.
    ------ Post added on Sep 28, 2022 at 12:26 PM
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Samsung walata wada LG hodai.marama smooth.user friendly.un updates denna ikman wela kelo gaththa ne...LG V60 ehema supiri phone thama..LG wala battery awul kawadawath enne naha

    අනිව LG PHONES වල බැටරි නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ..මාත් අවුරුදු 5ක් use කරා LG V30 ඵකක් හැමදාම චාර්ජ් කරල ඒත් තාමත් වැඩ..මගේ යාළුවෙක් ගත්ත මම ගත්ත කාලෙම සැම්සුන් ඵකක් ඒක අවුරුදු ඵකහමාරක් වගේ උෟ use කරේ..බැටරි අවුලක් මුලින්ම අැවිත් තියෙන්නේ..ඒක replace කරල මාස ගානයි බඩු බනිස්..මම නම් කියන්නේ සැම්සුන් ගන්නවට වඩා හොඳයි පරණ අයිෆෝන් ඵකක් ගන්න ඵක..
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,008
    113
    Colombo, Sri Lanka.
    අනිව LG PHONES වල බැටරි නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ..මාත් අවුරුදු 5ක් use කරා LG V30 ඵකක් හැමදාම චාර්ජ් කරල ඒත් තාමත් වැඩ..මගේ යාළුවෙක් ගත්ත මම ගත්ත කාලෙම සැම්සුන් ඵකක් ඒක අවුරුදු ඵකහමාරක් වගේ උෟ use කරේ..බැටරි අවුලක් මුලින්ම අැවිත් තියෙන්නේ..ඒක replace කරල මාස ගානයි බඩු බනිස්..මම නම් කියන්නේ සැම්සුන් ගන්නවට වඩා හොඳයි පරණ අයිෆෝන් ඵකක් ගන්න ඵක..
    Mama iPhone ekak thama use karanne macho wade kiyanne mata android phone ekak awashya wela tiyanawa wada karaganna. Hithaganna baha android monawada hoda kiyala. Search karala baluwama samsung thama tiyenne hoda kiyala. Ekay me oyalagen adahasak ganna kiyala baluwe.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Mama iPhone ekak thama use karanne macho wade kiyanne mata android phone ekak awashya wela tiyanawa wada karaganna. Hithaganna baha android monawada hoda kiyala. Search karala baluwama samsung thama tiyenne hoda kiyala. Ekay me oyalagen adahasak ganna kiyala baluwe.

    අරූ කිව්ව වගේ දැන් android වලින් durability අතින්නම් හොඳයි කියන්න ෆෝන් බ්‍රෑන්ඩ් ඵකක් නෑ බං.samsung නම් තනිකරම gimmicks දාන්නේ..පික්සල් 6 ඵකක්වත් ට්‍රයි කරල බලන්න..
     
    • Like
    Reactions: NRTG

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    Macho

    Samsung phones hodayda?..
    Slow / lag wenawada keti kalekin?..
    Battery life ehema hodayda Samsung phones wala?..
    Overall performance hoda da?..
    Kalayak use karana aya innawanam podi adahasak denawada pls..
    Budget ?