Samsung replica

LHasindu

Member
May 27, 2015
1,209
104
0
Samsung replica pawichci karapu aya kiyanawada ewa hodaida kiyala?
ikman eke godak thiyenawa pitakotuwe kadawala replica
menna me replica tab eka hodada?

SAMSUNG TAB 3V REPLICA

https://ikman.lk/en/ad/samsung-tab-3v-replica-for-sale-colombo
fitted.jpg

man xiaomi redmi 4a ganna hithan hitiye 14 kata. ganath ahuwa kaden. mata whatsappui thawa android app dekak wage use karanna witharai one. eth uda thiyena tab eke sim dannath puluwan, 7 inch ganath adui Rs9000/=. 6month 1to1 replacement warranty ekka. My Fone Center kiyana me kaden meka gaththoth mata awuruddak pawichchi karanna puluwan weida awlak nathiwa.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    අනේ මන්දා බන් ඔරිජිනල් ඒවත් හිටපු ගමන් කැඩෙන එකේ රෙප්ලිකා ගැන කවර කතාද
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අනේ මන්දා බන් ඔරිජිනල් ඒවත් හිටපු ගමන් කැඩෙන එකේ රෙප්ලිකා ගැන කවර කතාද
    uba replica use karala thiyenawada mcn
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    mala jarawa bn. ganna epa. labayi = Balayi
    whatsapp thawa android app 2k wage withara use karanna witharai ban one. awuruddak pavichchi karama athi internet slow nathiwa
    xiaomi redmi 4a hodai kiyala hithethenawada ubata meeta wada
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    whatsapp thawa android app 2k wage withara use karanna witharai ban one. awuruddak pavichchi karama athi internet slow nathiwa
    xiaomi redmi 4a hodai kiyala hithethenawada ubata meeta wada

    xiaomi ganin. mata oya china magul nikan 2k labuna. mala jarawa. ithin 9000k deela ganna epa kohomath. rs 1000k wage nam asawata ganin :D
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මල ජරා රෙප්ලිකා නම් ගන්න එපා. ඒ ගානට තියෙන original එකක් ගන්න.
    ඔය tab එක ගැන කියනවනම් original එකත් performance මදි සැරට ලැග් වෙනවා.
    out of the box jelly bean එන්නෙ kitkat ගැහුවම lag වෙනවා. ඊට අලුත් Android version එකක් ගහන්නම බෑ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mata whatsappui thawa android app dekak wage use karanna witharai one
    මොනවද ඒ අනිත් ඇප් 2? රිප්ලිකා ෆෝන් ටැබ් නෝමල් යූස් එකට හොඳයි මචන්
    හෙවි ගේම්ස් / ඇප් දානවා නම් ක්‍රෑෂ් වෙනවා :)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මල ජරා රෙප්ලිකා නම් ගන්න එපා. ඒ ගානට තියෙන original එකක් ගන්න.
    ඔය tab එක ගැන කියනවනම් original එකත් performance මදි සැරට ලැග් වෙනවා.
    out of the box jelly bean එන්නෙ kitkat ගැහුවම lag වෙනවා. ඊට අලුත් Android version එකක් ගහන්නම බෑ.
    adroid 6.1 thiyenawa kiyanne. habai 1gm ram 8gm hard.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මොනවද ඒ අනිත් ඇප් 2? රිප්ලිකා ෆෝන් ටැබ් නෝමල් යූස් එකට හොඳයි මචන්
    හෙවි ගේම්ස් / ඇප් දානවා නම් ක්‍රෑෂ් වෙනවා :)
    normal use thama mcn. game gahan na, fb yan na.
    youtube balanawa, duolingo app da ganna one. thawa normal website app daganna one.
    xiaomi wala flagship phone tikak indiawe release karanawa neda me dawas wala ban. budget phone ekakuth release karaida danne na e gaman?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    normal use thama mcn. game gahan na, fb yan na.
    youtube balanawa, duolingo app da ganna one. thawa normal website app daganna one.
    xiaomi wala flagship phone tikak indiawe release karanawa neda me dawas wala ban. budget phone ekakuth release karaida danne na e gaman?
    මෙහෙමයි මචන් උබ ඩේලි යූටියුබ් බලනවා නම් හොඳ මෙමරියක් තියෙන්න ඕන
    හැබැයි පැය ගනන් බලන්නෙ නැත්තම් රෙප්ලිකා එක ඇති
    මමත් මචන් පොඩි ටැබ් එකක් වෙනම තියන් ඉන්නෙ කොහෙ හරි යද්දි පාවිච්චි කරන්න
    කෙල්ල එක්ක වයිබර්, ස්කයිප් කතා කරන්න ;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ යාලුවෙක් ගාව තියෙනව ඔර්ජිනල් s5 replica එකක් බන්. හොයන්න බෑ බන්. ඒ උනාට samsung ජෙනුයින් එකට වඩා හොදට හදලා එක.:lol: