samsung s2 help ekak oniiii

vidumine

Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Samsung s2 international phone ekak ganna yanne mama yaluwekgen, eke signal awl lu, custom rom ekak gahuwama hariyailu. At&t phone ekak, eke app ekakin signal drop karanawalu. Eka hdanna puluwanda? E phone eka keeyak watinawada?? Help karandoo :angry: :confused:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කලින් 20 කට වගේ තිබ්බේ දැන්
    නම් පට්ට අඩු වෙලා බං උඹ කියන කතාව නම් හදගන්න පුලුවං ඒත් තව
    මොන කචල් තියනවද දන්නේ නෑනේ... බලලා ගනිං :baffled:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Ohoma kiyana eva sure naa ban.:oo:
    Stock ROM eke hari noyana lede custom ROM ekakin hari yavi kiyana eka sure naa.. :dull:
     
    Last edited:

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    කලින් 20 කට වගේ තිබ්බේ දැන්
    නම් පට්ට අඩු වෙලා බං උඹ කියන කතාව නම් හදගන්න පුලුවං ඒත් තව
    මොන කචල් තියනවද දන්නේ නෑනේ... බලලා ගනිං :baffled:

    Ehema signal.block.wenne ai ban?? Hadanna keyak yaida? Magen 19k.illanawa
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Ohoma kiyana eva sure naa ban.:oo:
    Stock ROM eke hari noyana lede custom ROM ekakin hari yavi kiyana eka sure naa.. :dull:

    Eka usa walin apu ekaklu, ehedi sim ekak wada kalalu, eth dan at&t app ekakin signal block karanawalu. Eka hadaganna bari weida ban?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Eka usa walin apu ekaklu, ehedi sim ekak wada kalalu, eth dan at&t app ekakin signal block karanawalu. Eka hadaganna bari weida ban?

    මාත් At&t S2 දැකලා තියෙනවා. හැබැයි ඔහොම කේස් එකක් නම් අහලා නෑ..:baffled:

    SGH-I777 (3G) , SGH-I727(Skyrocket) or SGH-I757(Skyrocket HD) :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Meka I777 ekakluu

    හොඳට වැඩ කරන S2 i9100 හොඳ කන්ඩිෂන් ෆෝන් එකක් 18 කට අඩුව ගන්න පුලුවන්.
    ඔය කියන ෆෝන් එකේ ෂුවර් එකට හාඩ්වෙයා කේස් එකක් ඇත්තෙ. කස්ටස් රොම් දාලා ඕවා හදන්න බෑ.
    කරන්න තියෙන්නෙ යාලුවට ඔය කියන Custom Rom එක දාලා විකුනන්න කියන එක.