උඹ ලංකාවේ ද? දැන් double වෙලා තියෙන්නේ. මන් March අරක ගත්තෙ 72.
දැන් 120k විතර වෙනවා
mama inne rata ban.
ganna echchara asawak ne, eth use karanna ekak nathuwa me dawas wala lap eka use karanawa
උඹ ලංකාවේ ද? දැන් double වෙලා තියෙන්නේ. මන් March අරක ගත්තෙ 72.
දැන් 120k විතර වෙනවා
එල එල.. එහෙනං අවුලක් නෑ. මමත් Phone වලට ලොකු ආසාවක් නැ. එකක් ඉවර වෙනකං ම ඉඳලා තමා ආය එකක් ගන්නේ.mama inne rata ban.
ganna echchara asawak ne, eth use karanna ekak nathuwa me dawas wala lap eka use karanawa
fell on floor in 4 weeks the cover didnt protect the edge properlyKochchara Kal use කරාට passeda වුණේ?
Samanyen kiyanne. Original display ekakata phone eke gaanen 1/3 yanawa. Mother bord walata 1.5/3. Anith ewata 0.5/3 yanawa kiyala.ස්ක්රීන් එකට ලස්සයක් යනවද![]()
Shop eka mokakda?Man liberty eke place ekakin karagaththa mage note 9 ekata masa 3kata kalin. 47k una
unity plaza එකෙ හරි නැත්තන් සරලවම කොටුවෙ බලහන්. vibration motor එක ලොකු සීන් එකක් නෙමෙ හින්ද පොඩි ගානකට ඕන තැනකින් කරගත්තහැකි.මට vibration motor එකක් දාගන්න ඕනි. MC එකේ තියේද phone repairing shops? Or liberty?
Smart phonez reparing service center.Shop eka mokakda?