Samsung S3 [Korean SHV-E210L]

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,471
    3,466
    113
    සිංහලේ
    machan mata kiyapan ko ..samsung fn hadanne korien da ?
    ethakota korien kiyanne mona ekatada ? International kiyanne mokatada ?
    wenasa mokakda ?

    samsung kiyanne bng korean company ekak ne
    kohomath unge phones nam manufacture karanne china wala n vietnam wala bng korean version eka unath
    dan nam itin korean version eka international version kiyala chipset ehema loku wenasak karanne na
    eth eh dawas wala oya S2 and S3 ehema korean wala hoda chipset tibbe :cool:
    anika spec eken unath godak wadi korean eka
    eg-korean S3 eke ram eka 2GB,international eke 1GB :rolleyes:
    samsung la korean eka gahanne unge rate networks walata :)
    dan ena phones wala nam spec eke loku wenasak na
    lankaawe un clones walta korean korean kiyala koreaawe nama wikunuwa :rofl:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,471
    3,466
    113
    සිංහලේ
    විසදුමක් ඇත්තෙම නෑ වගේ නේද? වැඩේ කියන්නෙ බන් 60%වත් තිබ්බොත් තම යන්තන් එක කට්ටක්වත් පෙන්නන්නෙ.නැත්නම් නෝ සර්විස් කියලමයි වැටෙන්නේ. 3ජී නෙමේ ජී එස් එම් උනත්.

    uba L ekak gatte nam aparade habai kollo
    S/K nam lankawe hodata wada karanawa :cool:
    custom roms unath S/K walata wadi
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විසදුමක් ඇත්තෙම නෑ වගේ නේද? වැඩේ කියන්නෙ බන් 60%වත් තිබ්බොත් තම යන්තන් එක කට්ටක්වත් පෙන්නන්නෙ.නැත්නම් නෝ සර්විස් කියලමයි වැටෙන්නේ. 3ජී නෙමේ ජී එස් එම් උනත්.

    korea gsm band use karan na 900 1800, korea phone lankavata set na
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Uba oke screen shot deka thunak dapan appliction page wala..mata hithenne okata custom rom akak gahala wage...korean 4n walata lankawe signal adu wimak ne machan ahema danna widiyata..mamath use karala tinawa..oke u+ kiyala application set akak anawada balapan...awa nethnam okata custom rom akak gahala....
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    විසදුමක් ඇත්තෙම නෑ වගේ නේද? වැඩේ කියන්නෙ බන් 60%වත් තිබ්බොත් තම යන්තන් එක කට්ටක්වත් පෙන්නන්නෙ.නැත්නම් නෝ සර්විස් කියලමයි වැටෙන්නේ. 3ජී නෙමේ ජී එස් එම් උනත්.

    gsm එන්න ඕනේ එකත් නැත්නම් ඔකේ අව්ලක්. ඔය ප්‍රශ්නේ එන්නේ ඉන්න තැනත් එක්ක. හොඳට සිග්නල් තියෙන තැන් වලට ඔය ලෙඩ නෑ. ඒ කිව්වේ වෙන ෆෝන් එකක සිග්නල් කට්ට ගාන නෙමෙයි. ටවර් එකට දුර අඩු වෙන්න ඕනේ. වෙන්නේ ඕකෙන් යවන සිග්නල් වලත් ප්‍රබලතාවය අඩු වීම.