Samsung s6 lite tablet

PL_prasad

Junior member
  • Aug 26, 2019
    44
    14
    8
    Samsung s6 lite tab යූසර් එක්ස්පීරියන්ස් කෝමද?
    පීඩීඑෆ් බලන්න
    සූම් මීටින් යන්න,
    සෝෂල් මීඩියා
    ඊ මේල්,
    නෝට්බුක් එකක් විදිහට
    යූස් කරන්න,,,,බැට්‍රි ලයිෆ් හීට් වෙන එක...බැක් ක්වර් අනන් මනම් කෝමද ?
     
    • Like
    Reactions: hodakolla