Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Samsung S7 Edge ද, Apple 6S ද...? HELP..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් වලට ඕන තරම් ඇප් තියනවා සාමාන්යෙන් රිවීවි ප්‍රොසෙස් එකේදි රිජෙක්ට් උනොත් ඇප් එක අතඇරලා දාන්නෙ නැහැ නේ කවුරුවත්. අවුල හදලා ආපහු දාලා ඇකසෙප්ට් කරගන්නවා නේ. අනික රිවීව් ගයිඩ්ලයින් එක දීලා තියන නිසා රිජෙක්ට් වෙන්න ඇප් හැදුවා කියන්නෙ ඩිවලොපර්ගෙ පැත්තෙ තියන අඩුපාඩුවක් ඒ රිස්ට්‍රික්ශන් ඇතුලෙ ඉදන් ඕනතරම් ඇප් තියනවා ඇපල් වලට. ඇපල් ලොකුවටම රිජෙක්ට් කරන්නෙ යූසර්ගෙ ප්‍රයිවසි එකට හානි වෙන්න පුලුවන් ඇප් වගේ ඒවා අනවශ්‍ය තරමට සිස්ටම් ඇක්සස් කරන්න API නැහැ ඇපල් වලට

ආපහු කියන්නෙ ඇපල් වලට ඕන තරම් ඇප් දාන්න පුලුවන් දැනෙන ලැග් එකක් නැහැ.ඇපල් වලත් බැග්ග්‍රවුන්ඩ් රන් වෙන්න පුලුවන් ඇප් වලට හැබැයි හැම ඇප් එකකටම බැහැ.Background Support එක අත්‍යාවශ්‍ය ඇප් වලට විතරයි එහෙම පුලුවන්(example - Newsstand apps, Constant GPS Update Apps, VOIP Apps, Background Audio record/play apps, external accessory support apps..) මම හිතන විදියට නම් මේක හොද ෆීචර් එකක් එක එක ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් රන් වෙන එකෙන් වෙන්නෙ අනවශ්‍ය විදියට බැටරි බහින එකයි ෆෝන් එක ස්ලෝ වෙන එකයි.

ෆොන් එක අපි යූස් කරද්දි ස්ලෝ වෙලා අපිම Cache ක්ලියර් කරන්න ඔන වෙන්නෙ ඇයි. ඒක ඩිස්ඇඩ්වානටේජ් එකක් නෙමයිද. නන්ටෙක්නිකල් යූසර් කෙනෙක්ට Cache clear කරන්න කියලා කියන එක කියන්න පුලුවන් දෙයක් නෙමෙයි.(මම කියපු ෆෝන් එකේ cache ක්ලියර කරාට නම් ස්පීඩ් වෙන්නෙ නැහැ රීසෙට් කරාම නම් මාසෙයක් විතර ස්පීඩ් එහෙමයි කියලා මාසෙ ගානෙ ෆෝන් එක රිසෙට් කර කර බැකප් රීස්ටෝ කරන එක කරන්න පුලුවන් වැඩකුත් නෙමෙයි නේ)

ඇපල් ගන්න ගානට ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වල ස්පෙක් හොදයි(ex - like Octa core cpu + 4GB of Ram) හැබැයි පර්ෆෝමන්ස් ගත්තොතින් ගොඩක් වෙලාවට ඇපල් එක හොදයි.අනෙක iOS වල මල්ටි කෝ ප්‍රොසෙසර් එකේ ඇඩ්වාන්ටේජ් එක ගන්න ඩිවලොපරස්ලා කම්ප්ලෙක්ස් කෝඩ් ලියන්න ඕන නැහැ ගොඩක් සරල ක්‍රම වලින් මල්ටි කෝ ප්‍රොසෙසර් වල ඇඩ්වාන්ටේජ් එක ගන්න ඇප හදන්න පුලවුන්, මේවග් දේවල් නිසාත් හොද රෙස්පොන්සිව් ඇප් හදන්න පුලුවන් ඇපල් වලට. බැටරි ලයිෆ් නම් ඇන්ඩ්‍රොයිඩ් වල හොදයි

[QUOTE="NEMISIS, post: 20460369, member: 494668"] ඇපල් වලට ඕන තරම් ඇප් තියනවා සාමාන්යෙන් රිවීවි ප්‍රොසෙස් එකේදි රිජෙක්ට් උනොත් ඇප් එක අතඇරලා දාන්නෙ නැහැ නේ කවුරුවත්. අවුල හදලා ආපහු දාලා ඇකසෙප්ට් කරගන්නවා නේ. අනික රිවීව් ගයිඩ්ලයින් එක දීලා තියන නිසා රිජෙක්ට් වෙන්න ඇප් හැදුවා කියන්නෙ ඩිවලොපර්ගෙ පැත්තෙ තියන අඩුපාඩුවක් ඒ රිස්ට්‍රික්ශන් ඇතුලෙ ඉදන් ඕනතරම් ඇප් තියනවා ඇපල් වලට. ඇපල් ලොකුවටම රිජෙක්ට් කරන්නෙ යූසර්ගෙ ප්‍රයිවසි එකට හානි වෙන්න පුලුවන් ඇප් වගේ ඒවා අනවශ්‍ය තරමට සිස්ටම් ඇක්සස් කරන්න API නැහැ ඇපල් වලට ආපහු කියන්නෙ ඇපල් වලට ඕන තරම් ඇප් දාන්න පුලුවන් දැනෙන ලැග් එකක් නැහැ.ඇපල් වලත් බැග්ග්‍රවුන්ඩ් රන් වෙන්න පුලුවන් ඇප් වලට හැබැයි හැම ඇප් එකකටම බැහැ.Background Support එක අත්‍යාවශ්‍ය ඇප් වලට විතරයි එහෙම පුලුවන්(example - Newsstand apps, Constant GPS Update Apps, VOIP Apps, Background Audio record/play apps, external accessory support apps..) මම හිතන විදියට නම් මේක හොද ෆීචර් එකක් එක එක ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් රන් වෙන එකෙන් වෙන්නෙ අනවශ්‍ය විදියට බැටරි බහින එකයි ෆෝන් එක ස්ලෝ වෙන එකයි. ෆොන් එක අපි යූස් කරද්දි ස්ලෝ වෙලා අපිම Cache ක්ලියර් කරන්න ඔන වෙන්නෙ ඇයි. ඒක ඩිස්ඇඩ්වානටේජ් එකක් නෙමයිද. නන්ටෙක්නිකල් යූසර් කෙනෙක්ට Cache clear කරන්න කියලා කියන එක කියන්න පුලුවන් දෙයක් නෙමෙයි.(මම කියපු ෆෝන් එකේ cache ක්ලියර කරාට නම් ස්පීඩ් වෙන්නෙ නැහැ රීසෙට් කරාම නම් මාසෙයක් විතර ස්පීඩ් එහෙමයි කියලා මාසෙ ගානෙ ෆෝන් එක රිසෙට් කර කර බැකප් රීස්ටෝ කරන එක කරන්න පුලුවන් වැඩකුත් නෙමෙයි නේ) ඇපල් ගන්න ගානට ගන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වල ස්පෙක් හොදයි(ex - like Octa core cpu + 4GB of Ram) හැබැයි පර්ෆෝමන්ස් ගත්තොතින් ගොඩක් වෙලාවට ඇපල් එක හොදයි.අනෙක iOS වල මල්ටි කෝ ප්‍රොසෙසර් එකේ ඇඩ්වාන්ටේජ් එක ගන්න ඩිවලොපරස්ලා කම්ප්ලෙක්ස් කෝඩ් ලියන්න ඕන නැහැ ගොඩක් සරල ක්‍රම වලින් මල්ටි කෝ ප්‍රොසෙසර් වල ඇඩ්වාන්ටේජ් එක ගන්න ඇප හදන්න පුලවුන්, මේවග් දේවල් නිසාත් හොද රෙස්පොන්සිව් ඇප් හදන්න පුලුවන් ඇපල් වලට. බැටරි ලයිෆ් නම් ඇන්ඩ්‍රොයිඩ් වල හොදයි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom