ඔය 3n එකක් වත් පාවිචිචි කරල නැ. Reviews අනුව නම් එන්න ඕනේ pixel 2>=oneplus 6>s8+
Update එන ඉක්මවන අනුව Pixel 2>oneplus 6>>>>> s8+ (oneplus 6, pixel 2 දෙකම pie තියෙන්නේ S9 එකට වත් තාම pie එක ආවේ නැ.)
Performance අනුව oneplus 6(SD 845)>pixel 2(sD 835)> s8+(sD 835)
Battery අනුව oneplus 6> pixel 2 > s8+
Root කරන්න, custom rom ගහන්න වගේ බලාපොරොත්තු වෙනවා නම් pixel 2 >= oneplus 6>>>s8+
Cam අතින් නම් pixel වලට ගහන්න එකක් නැ. Oneplus cam අතින් නම් පිටිපස්සෙන් ඉන්නේ. S8+ කොහොමද දන් නැ. S8+ එක දෙකට දාන්න පුළුවන් වෙයි මෙතන නම්.
Pixel වල quality control අවුල් තියෙනවා. Pixel 2 xl එකෙත් case වාගයක් ගියා. මේ පාර 3 එකෙත් එහෙමයි.
Display s8>>pixel 2>oneplus 6
(3 ම AMOLED තියෙන්නේ. Oneplus ppi එක 401, pixel 2 එක 441, s8+ 570. Samsung තමයි අනිත් 2 කටම display supply කරන්නේ.)
එකක් හොඳයි කියලා කියන්න අමාරුයි. Samsung එකට වඩා නම් අනිත් දෙක ගොඩක් හොඳයි.