Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung S9 plus use karanne kauda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් පාවිච්චි කරන්නේ S9+ එකක්... Exsynos එකක්... දැනට අරන් අවුරුද්දක් විතර වෙනවා. ලංකාවෙන් ම තමයි ගත්තේ... PIE update එකත් එක්ක ONE UI එක එන්න කලින් නම් කාලයක් යද්දී lag එකක් තේරුනා එත් දැන් නම් නැහැ... ගන්නවා නම් ගත්ත ගමන් update එක දාගනින්. ලෙඩ කියලා නම් දෙයක් අද වෙනකල් අහුවෙලා නෑ. Camera එක ගොඩක් හොඳයි පරණ එව්වත් එක්ක. මම මගේ වැඩ වලට Apple එකකුයි Samsung එකකුයි පාවිච්චි කරන නිසා දකින දෙයක් කියන්නේ. Samsung ලගේ Cam එකේ තව development කරන්න පුළුවන්... උන් ඉතින් කරලා එවන්නේ නෑ Stock cam එකේ Colours ටිකක් vivid වැඩි ඒ වගේම සෙල්ෆිඑ වලට එහෙම apple එකක තියෙන quality එකම බලාපොරොත්තු වෙන්න බෑ portrait වලටත් එහෙමයි එත් low light වලට නම් apple වලට වඩා සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා ,එත් අවුලක් නෑ වැඩිය ඒ ගැන හිතන්නේ නැත්තම්. Port කරපු හොඳ Gcam එකක් දාගනින් වැඩේ ගොඩ. xda එකේ බලපන් root or nonroot දෙකටම තියෙනවා.. හැබැයි Exynos එව්වට Front Portrait එක එන්නේ නෑ,මොකද exynos වලට samsung ල front hdr raw ෆොර්මැට් එක දෙන්නේ නෑ. snapdragon එකක් ගත්තා නම් එකත් හරි. හැබැයි සමහර ය කියනවා exynos එක රත් වෙනවා වැඩි උනාට performance වැඩි කියලා snapdragon එකට වඩා.. මම ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.

ඉතින් ඒ වගේ දේවල් තමා තියෙන්නේ, දුක තියෙන්නේ battery life එක... දවසක් වගේ තමා පුළුවන් . photo ගහලා video කරලා මොකක් හරි game එකකුත් සෙල්ලම් කරනවා නම් අනිවා දවසට දෙපාරක් charge කරන්න වෙනවා...

ඔව්වා තමා මගේ අත්දැකීම් මචන්..

[QUOTE="sadun88, post: 24275556, member: 22798"] [SIZE="3"][SIZE="4"][/SIZE][SIZE="5"][B]මමත් පාවිච්චි කරන්නේ S9+ එකක්... Exsynos එකක්... දැනට අරන් අවුරුද්දක් විතර වෙනවා. ලංකාවෙන් ම තමයි ගත්තේ... PIE update එකත් එක්ක ONE UI එක එන්න කලින් නම් කාලයක් යද්දී lag එකක් තේරුනා එත් දැන් නම් නැහැ... ගන්නවා නම් ගත්ත ගමන් update එක දාගනින්. ලෙඩ කියලා නම් දෙයක් අද වෙනකල් අහුවෙලා නෑ. Camera එක ගොඩක් හොඳයි පරණ එව්වත් එක්ක. මම මගේ වැඩ වලට Apple එකකුයි Samsung එකකුයි පාවිච්චි කරන නිසා දකින දෙයක් කියන්නේ. Samsung ලගේ Cam එකේ තව development කරන්න පුළුවන්... උන් ඉතින් කරලා එවන්නේ නෑ Stock cam එකේ Colours ටිකක් vivid වැඩි ඒ වගේම සෙල්ෆිඑ වලට එහෙම apple එකක තියෙන quality එකම බලාපොරොත්තු වෙන්න බෑ portrait වලටත් එහෙමයි එත් low light වලට නම් apple වලට වඩා සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා ,එත් අවුලක් නෑ වැඩිය ඒ ගැන හිතන්නේ නැත්තම්. Port කරපු හොඳ Gcam එකක් දාගනින් වැඩේ ගොඩ. xda එකේ බලපන් root or nonroot දෙකටම තියෙනවා.. හැබැයි Exynos එව්වට Front Portrait එක එන්නේ නෑ,මොකද exynos වලට samsung ල front hdr raw ෆොර්මැට් එක දෙන්නේ නෑ. snapdragon එකක් ගත්තා නම් එකත් හරි. හැබැයි සමහර ය කියනවා exynos එක රත් වෙනවා වැඩි උනාට performance වැඩි කියලා snapdragon එකට වඩා.. මම ඇත්ත නැත්ත නම් දන්නේ නෑ. ඉතින් ඒ වගේ දේවල් තමා තියෙන්නේ, දුක තියෙන්නේ battery life එක... දවසක් වගේ තමා පුළුවන් . photo ගහලා video කරලා මොකක් හරි game එකකුත් සෙල්ලම් කරනවා නම් අනිවා දවසට දෙපාරක් charge කරන්න වෙනවා... ඔව්වා තමා මගේ අත්දැකීම් මචන්..[/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom