Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samsung Singhagiri බලු වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලට දැන ගන්න කියන්නේ මට මහ බලු වැඩක් කරා Samsung Singhagiri කොල්ලුපිටිය එකෙන්,

Samsung එකෙන් හදිස්සියෙ රට යන කෙනෙකුට Lap එකක් ගන්න ගියා මම කොල්ලුපිටිය(no 660, 3 Galle Rd, Colombo 00300) එකට. මුන් මට බලපු Lap එක නෙවෙයි දුන්නෙ, display දාල තියන Lap එක බලල මම ගන්නව කියපු ගමන් , එකෙක් ඇතුලට ගිහින් Lap එකක් ගෙනවා ගෙනල්ල මෙක තමයි Lap එක කිව්ව, ඉට පස්සෙ Lap එක චෙක් කරන ටිකට මුන් credit card එකෙන් සල්ලි ටික ගත්තා,

Lap එක ඔන් කරල බලනකොට කලින් ඉල්ලපු එක නෙවෙයි , speed අඩු වෙන මොඩෙල් එකක්.. මම කිව්ව මට මේක එපා පිස්සුද මට අර Lap එකම ඔනේ කියලා... ඉට පස්සෙ මුන් කියනව මම ඉල්ලන එක නැහැලු උන් ගාව... මම ඇහුව මොන මගුලටද එහෙනම් card එකෙන් සල්ලි ගත්තේ කියලා... මුන් කියනව Sir හෙට එන්න Lap එක දෙන්නම් අපිට වැරදීමක් උනේ කියලා... ඉලග දවසෙත් වෙන Lap එකක් පෙන්නුව, මම කිව්වා මෙක හරියන්නෙ නැහැ මගෙ සල්ලි ටික දෙන්න කියලා, මුන් කියනවා එකට දවස් 15 ක් යනවලු සල්ලි දෙන්න, මම කිව්වා මට හදිස්සී එච්චර දවසක් ඉන්න බැහැ කියලා පස්සෙ මුන් කියනව මම ඉල්ලපු එක දෙන්නම්ලු හැබැයි ගාන වැඩියිලු, රට යන්න හිටපු කෙනෙකුට Lap එක ගත්තෙ දවස් 15ක් යනකන් ඉන්න බැරි නිසා මුන්ගේ ජරා Lap එක ගන්න උනා... දැන් ලප් එකට OS එක ගැහුවහම Blue Screen එනවා, දන්න වැඩ ඔක්කොම දැම්මා හරියන්නෙ නැ, උන්ට ආයෙ ගිහින් දුන්නහම මුන් කියන්වා එක හදන්න Service එකට දෙන්නලු, මම කිව්වා එක දවසක් වත් use කරන්න බැරි උන නිසා මට වෙන එකක් ඔනේ කියල.. මොකටද ලෙඩ Lap ගන්නේ... මුන් කියනවා එහෙම බැහැලු හදලා දෙන්නම්ලු… මට දැන ගන්න ඔනේ මෙකට complain කරන්නෙ කොහෙටද, කොහොමද කියලා... මේ බල්ලො මට මහ ජරා වැඩක් කරේ..

මේ සත්තු ඉන්න තැනට යද්දි බලාගෙන

Samsung Singhagiri

no 660, 3 Galle Rd, Colombo 00300

https://www.google.lk/search?ei=LqZkWoGnG4L_8QXt2JOABg&q=Samsung+Singhagiri,+Galle+Road,+Kollupitiya,+Colombo&oq=samsung+singhagiri+kol&gs_l=psy-ab.3.0.38l2.18325.21713.0.24758.4.4.0.0.0.0.296.1159.2-4.4.0....0...1c.1.64.psy-ab..0.4.1158...0.0.oAw1yPcLFIw

[QUOTE="lumbini samapriya, post: 22754469, member: 217310"] [COLOR="Red"][SIZE="6"]උඹලට දැන ගන්න කියන්නේ මට මහ බලු වැඩක් කරා Samsung Singhagiri කොල්ලුපිටිය එකෙන්,[/SIZE][/COLOR] [SIZE="4"]Samsung එකෙන් හදිස්සියෙ රට යන කෙනෙකුට Lap එකක් ගන්න ගියා මම [COLOR="red"]කොල්ලුපිටිය(no 660, 3 Galle Rd, Colombo 00300) [/COLOR]එකට. මුන් මට බලපු Lap එක නෙවෙයි දුන්නෙ, display දාල තියන Lap එක බලල මම ගන්නව කියපු ගමන් , එකෙක් ඇතුලට ගිහින් Lap එකක් ගෙනවා ගෙනල්ල මෙක තමයි Lap එක කිව්ව, [COLOR="red"]ඉට පස්සෙ Lap එක චෙක් කරන ටිකට මුන් credit card එකෙන් සල්ලි ටික ගත්තා, Lap එක ඔන් කරල බලනකොට කලින් ඉල්ලපු එක නෙවෙයි ,[/COLOR] speed අඩු වෙන මොඩෙල් එකක්.. මම කිව්ව මට මේක එපා පිස්සුද මට අර Lap එකම ඔනේ කියලා... ඉට පස්සෙ මුන් කියනව මම ඉල්ලන එක නැහැලු උන් ගාව... මම ඇහුව මොන මගුලටද එහෙනම් card එකෙන් සල්ලි ගත්තේ කියලා... මුන් කියනව Sir හෙට එන්න Lap එක දෙන්නම් අපිට වැරදීමක් උනේ කියලා... ඉලග දවසෙත් වෙන Lap එකක් පෙන්නුව, මම කිව්වා මෙක හරියන්නෙ නැහැ මගෙ සල්ලි ටික දෙන්න කියලා, මුන් කියනවා එකට දවස් 15 ක් යනවලු සල්ලි දෙන්න, මම කිව්වා මට හදිස්සී එච්චර දවසක් ඉන්න බැහැ කියලා පස්සෙ මුන් කියනව මම ඉල්ලපු එක දෙන්නම්ලු හැබැයි ගාන වැඩියිලු, රට යන්න හිටපු කෙනෙකුට Lap එක ගත්තෙ දවස් 15ක් යනකන් ඉන්න බැරි නිසා මුන්ගේ ජරා Lap එක ගන්න උනා... දැන් ලප් එකට OS එක ගැහුවහම Blue Screen එනවා, දන්න වැඩ ඔක්කොම දැම්මා හරියන්නෙ නැ, උන්ට ආයෙ ගිහින් දුන්නහම මුන් කියන්වා එක හදන්න Service එකට දෙන්නලු, මම කිව්වා එක දවසක් වත් use කරන්න බැරි උන නිසා මට වෙන එකක් ඔනේ කියල.. මොකටද ලෙඩ Lap ගන්නේ... මුන් කියනවා එහෙම බැහැලු හදලා දෙන්නම්ලු… [COLOR="red"]මට දැන ගන්න ඔනේ මෙකට complain කරන්නෙ කොහෙටද, කොහොමද කියලා... මේ බල්ලො මට මහ ජරා වැඩක් කරේ..[/COLOR] [COLOR="red"]මේ සත්තු ඉන්න තැනට යද්දි බලාගෙන Samsung Singhagiri no 660, 3 Galle Rd, Colombo 00300[/COLOR][/SIZE] [url]https://www.google.lk/search?ei=LqZkWoGnG4L_8QXt2JOABg&q=Samsung+Singhagiri%2C+Galle+Road%2C+Kollupitiya%2C+Colombo&oq=samsung+singhagiri+kol&gs_l=psy-ab.3.0.38l2.18325.21713.0.24758.4.4.0.0.0.0.296.1159.2-4.4.0....0...1c.1.64.psy-ab..0.4.1158...0.0.oAw1yPcLFIw[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom