Samsung Singhagiri බලු වැඩ

Jun 23, 2009
7
0
0
උඹලට දැන ගන්න කියන්නේ මට මහ බලු වැඩක් කරා Samsung Singhagiri කොල්ලුපිටිය එකෙන්,
Samsung එකෙන් හදිස්සියෙ රට යන කෙනෙකුට Lap එකක් ගන්න ගියා මම කොල්ලුපිටිය(no 660, 3 Galle Rd, Colombo 00300) එකට. මුන් මට බලපු Lap එක නෙවෙයි දුන්නෙ, display දාල තියන Lap එක බලල මම ගන්නව කියපු ගමන් , එකෙක් ඇතුලට ගිහින් Lap එකක් ගෙනවා ගෙනල්ල මෙක තමයි Lap එක කිව්ව, ඉට පස්සෙ Lap එක චෙක් කරන ටිකට මුන් credit card එකෙන් සල්ලි ටික ගත්තා,
Lap එක ඔන් කරල බලනකොට කලින් ඉල්ලපු එක නෙවෙයි ,
speed අඩු වෙන මොඩෙල් එකක්.. මම කිව්ව මට මේක එපා පිස්සුද මට අර Lap එකම ඔනේ කියලා... ඉට පස්සෙ මුන් කියනව මම ඉල්ලන එක නැහැලු උන් ගාව... මම ඇහුව මොන මගුලටද එහෙනම් card එකෙන් සල්ලි ගත්තේ කියලා... මුන් කියනව Sir හෙට එන්න Lap එක දෙන්නම් අපිට වැරදීමක් උනේ කියලා... ඉලග දවසෙත් වෙන Lap එකක් පෙන්නුව, මම කිව්වා මෙක හරියන්නෙ නැහැ මගෙ සල්ලි ටික දෙන්න කියලා, මුන් කියනවා එකට දවස් 15 ක් යනවලු සල්ලි දෙන්න, මම කිව්වා මට හදිස්සී එච්චර දවසක් ඉන්න බැහැ කියලා පස්සෙ මුන් කියනව මම ඉල්ලපු එක දෙන්නම්ලු හැබැයි ගාන වැඩියිලු, රට යන්න හිටපු කෙනෙකුට Lap එක ගත්තෙ දවස් 15ක් යනකන් ඉන්න බැරි නිසා මුන්ගේ ජරා Lap එක ගන්න උනා... දැන් ලප් එකට OS එක ගැහුවහම Blue Screen එනවා, දන්න වැඩ ඔක්කොම දැම්මා හරියන්නෙ නැ, උන්ට ආයෙ ගිහින් දුන්නහම මුන් කියන්වා එක හදන්න Service එකට දෙන්නලු, මම කිව්වා එක දවසක් වත් use කරන්න බැරි උන නිසා මට වෙන එකක් ඔනේ කියල.. මොකටද ලෙඩ Lap ගන්නේ... මුන් කියනවා එහෙම බැහැලු හදලා දෙන්නම්ලු… මට දැන ගන්න ඔනේ මෙකට complain කරන්නෙ කොහෙටද, කොහොමද කියලා... මේ බල්ලො මට මහ ජරා වැඩක් කරේ..

මේ සත්තු ඉන්න තැනට යද්දි බලාගෙන
Samsung Singhagiri
no 660, 3 Galle Rd, Colombo 00300


https://www.google.lk/search?ei=LqZ......1c.1.64.psy-ab..0.4.1158...0.0.oAw1yPcLFIw