Samsung smartphone explodes

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Samsung smartphone explodes in man's pocket



    Samsung Phone එකක් සාක්කුවේදී පුපුරන කේස් එකක් මේ. Phone Model එක නම් තවම මොකක්ද කියලා දන්නේ නෑ. හැබැයි Samsung Brand එකක්. උඹලත් බලාගෙන. යට සාක්කුවේ දාගෙන ඉන්නකොට පිපිරුවා නම් වල්ල ගැලවිලා බිම වැටෙයි යකෝ



    This is the terrifying moment a man's smartphone explodes in his front shirt pocket.

    Hotel supervisor Yulianto, 47, was waiting in the lobby of the building when he suddenly felt the device heat up.

    He reached up to the phone in his front pocket but moments later it erupts in a fireball.

    CCTV captured the moment the mobile phone exploded and burst into flames at the Hotel Ciputra in Semarang, Indonesia, on September 30.

    Yulianto falls to the ground as an onlooker rushes to help him. He then rips off his shirt while it is engulfed in flames.

    The hotel worker said he had never had problems with his phone before but suddenly felt it heat up.

    He said: ''There was a strong sensation of heat and I felt something start to shake.

    ''Before I knew what was happening there was fire and I panicked. I took off my shirt as quickly as I could.''
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Samsung කියන්නේ ඇත්තටම හොද brand එකක්. එහෙම ආඩපාලි කියන්න එපා හොදේ.. නැත්නම් ඇපල් අනාථයෝ කියයි.

    ඔවු නුඩුල්ස් හදන්න පටන් අරන් කුස්සි electric බඩු හදලා , ගැනු අතර ජනප්‍රිය වෙලා , electronic බඩු හදලත් ජනප්‍රිය වෙන්න බැරුව phone වලින් ජනප්‍රිය උන, electronic දන්න උන් පඩෙකට ගනන් ගන් නැ, electronic world එකෙ samsung පඩෙකට ගනන් ගන්නෙ නැ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔවු නුඩුල්ස් හදන්න පටන් අරන් කුස්සි electric බඩු හදලා , ගැනු අතර ජනප්‍රිය වෙලා , electronic බඩු හදලත් ජනප්‍රිය වෙන්න බැරුව phone වලින් ජනප්‍රිය උන, electronic දන්න උන් පඩෙකට ගනන් ගන් නැ, electronic world එකෙ samsung පඩෙකට ගනන් ගන්නෙ නැ


    ඔන්න මම නම් නෑ උබට ඇපල් අනාථයා කියලා ලෝකයා ගරහලා අපහාස කළොත්. :eek::sorry: