" Unfortunately TouchWiz has stopped "
මේ error 1ක එන්නේ ඇයි
.. ?
දැනට 2 පාරක් විතර මේ error 1 ආවා
phone 1ක stuck වෙනවා..power button 1 වැඩ, Device Options පෙන්නවා bt touch වැඩ නැහැ.. එනිසා restart කරගන්නත් බැහැ
...
කොහොමත් ටික වෙලාවක් යනකොට auto restart වෙනවා
....
Samsung Grand Prime 4G, 1ක් තියෙන්නේ...
කොහොමද මේක fix කරගන්නේ.. ෆුල් format 1, දුන්නොත් හරිද?
*** තාම warrantyත් තියෙනවා... අරගෙන මාස 3ක් 4ක් වගේ
....
මේ error 1ක එන්නේ ඇයි
.. ?දැනට 2 පාරක් විතර මේ error 1 ආවා

phone 1ක stuck වෙනවා..power button 1 වැඩ, Device Options පෙන්නවා bt touch වැඩ නැහැ.. එනිසා restart කරගන්නත් බැහැ
...කොහොමත් ටික වෙලාවක් යනකොට auto restart වෙනවා
.... Samsung Grand Prime 4G, 1ක් තියෙන්නේ...
කොහොමද මේක fix කරගන්නේ.. ෆුල් format 1, දුන්නොත් හරිද?
*** තාම warrantyත් තියෙනවා... අරගෙන මාස 3ක් 4ක් වගේ
....