Samsung tv eke image double wenne panel eka giyamada board eka giyamada? parts ganna thiyenne koheda



පැටියා;17860959 said:පොටෝ නෑ?![]()


යකෝ ඉමේජ් ඩබල් වෙනවා නම් සතුටු වෙයන්.. අලුතෙන් ගත්තත් ඔහොම බලන්න බෑ..
පාට්ස් නම් පංචිකාවත්ත පැත්තෙ තියෙනවා..
wedanawen hut inne.. athe salli na tv ekak ganna
ehenam a paththe raumak dala balanna ona naha neh ban. mama cmb inne.. tv eka gedara.. images double wela penawalu..![]()
ඉමේජ් ඩබල් වෙනවා කියන එක විග්රහ කරපං 
wedanawen hut inne.. athe salli na tv ekak ganna
ehenam a paththe raumak dala balanna ona


http://www.elakiri.com/forum/showthread.php?t=1659942
පැටියා;17861010 said:ඉමේජ් ඩබල් වෙනවා කියන එක විග්රහ කරපං
![]()
me wage seen ekak ban![]()

පැටියා;17861111 said:AV, HDMI, වලින් input එකක් දුන්නත් බඩුද නැත්තං ATV වලට විතරද කේස්?![]()

- naha ban normal 40' Full HD LCD

පැටියා;17861191 said: