Samsung_Huawei_Redmi_Display

Dr.Mobile

Active member
  • Aug 11, 2020
    79
    88
    43
    Original da?warrenty tiyenawada
    ඔරිජිනල් 6,000ට දාලා දෙන්න පුලුවන්.
    3,300 තියෙන්නේ ඒ ග්‍රේඩ් එකක්. ඒකත් ඇති පාවිච්චියට. කලර් බැලන්ස් එහෙම ඔරිජිනල් පෙනුමට තියෙනවා.
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    470
    118
    43
    ඔරිජිනල් 6,000ට දාලා දෙන්න පුලුවන්.
    3,300 තියෙන්නේ ඒ ග්‍රේඩ් එකක්. ඒකත් ඇති පාවිච්චියට. කලර් බැලන්ස් එහෙම ඔරිජිනල් පෙනුමට තියෙනවා.
    Mage eka black dots awith thiyenawa.tika tika wediwenawa eka hadaganna beriweida
     
    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    Mage eka black dots awith thiyenawa.tika tika wediwenawa eka hadaganna beriweida
    ඒක හදා ගන්න විදියක් නෑ, දිගටම පාවිච්චි කරන්න. තීත වැඩි වුනාම විතරක් ඕනේ නම් මාරු කර ගන්න.
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    470
    118
    43
    ඒක හදා ගන්න විදියක් නෑ, දිගටම පාවිච්චි කරන්න. තීත වැඩි වුනාම විතරක් ඕනේ නම් මාරු කර ගන්න.
    Hari ban.kokatath ube no eka pm karahan mata ona wei.math kandy