මචන්ලා මගේ ගාව තියෙන්නේ සැම්සුන් නෝට්ටුව ,ස්ලෝව් හින්ද (ඔය රූට් කිරිලි අනම් මනම් නොදන්නා හින්දා ) රීසෙට් කොලා
දැන් මේකේ ඩේටා ඇක්ටිව් වෙන්නේ නැහැ , කනෙක්ෂන් එක තියෙන්නේ ඩයලොග්
මේකට මක්කයි කරන්න ඕනා , ඔය ඩයලොග් සෙටින් ටික කියහල්ලකෝ අවුල එකේද ?
ආයේ ඕක ෆෝමැට් කරන්නේ කොමද බන්
මේකේ මොඩ්ල් එක ,
SHV-E160L
ANDROID 4.1.2
ඉස්තුති වේවා .....