Samurai 3 pc Sword Set

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
E bay එකේ නම් පට්ට කඩු collection එකක් තියනවා බං :cool::cool: . මමත් ආසාවට කස්ටම් එකේ එකෙක්ගෙන් ඇහුවා ඌ කිව්වා කඩු ගෙන්වන්න Defense Ministry එකේ අවසරය ඕනේ කියලා :sorry::sorry::sorry:
 
payapa

Member
May 10, 2012
37
1
0
anna ekane lankawata genna amaru hinda bn genawa ewa tiyanawanam baluwe,,,hugak durata cargo asse badu enawa...
 
ArcVen

Banned
Jan 7, 2013
103
10
0
E bay එකේ නම් පට්ට කඩු collection එකක් තියනවා බං :cool::cool: . මමත් ආසාවට කස්ටම් එකේ එකෙක්ගෙන් ඇහුවා ඌ කිව්වා කඩු ගෙන්වන්න Defense Ministry එකේ අවසරය ඕනේ කියලා :sorry::sorry::sorry:
U ubata boru kiyala thiyenne. Sword ekak decoration items / collection item kiyala mark karala ona tharam genwanna puluwan
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
40
Ratmalana
U ubata boru kiyala thiyenne. Sword ekak decoration items / collection item kiyala mark karala ona tharam genwanna puluwan

උඹට 100% ක් ෂුවර් ද ? එහෙනම් කැටයම් දාපු පොඩි අයිටම් එකක් ගෙන්නලා බලන්න ඕනේ.