යකෝ shogun ඊයෙ බලලා ඉවර කරා විතරයි බන්. මරැ බන් කතාව සමුරායි ට්රැඩිශන් ගැන හොඳට ශෝ එකේ පෙන්වනවා. අඩෝ මට නම් කැරිම අවුල් වෙලා සික් ගහලා ඉන්නෙ ,මරිකෝ බ්ලැක්තෝර්න් ගෙ ලව් එක කාලෙකින් බලපු ඩීප් ලව් ස්ටෝරි එකක් 🥹🥹
Bump
------ Post added on Nov 22, 2024 at 11:18 PM