උබ වෙන්නැති එතකොට අර wicket 2 ගත්තෙමචන්
ඔය සනත්ම නේද ක්‍රීඩාවට දේශපාලනය ගෙනවේ.ඒකා මංත්‍රී කෙනෙක් විදිහට ඉඳිමින් ක්‍රිකට් ගහන්නත් ගිහිල්ලා ක්‍රීඩාවට දේශපාලනය ගෙනාවේ ඕකා තමයි.හරිනම් ක්‍රිකට් වලින් විශ්‍රාම ගිහිල්ලා දේශපාලනයට සම්බන්ධ වෙලා මංත්‍රී වෙන්න ඕනී.ඒක තමයි ක්‍රමය.
මේකා ලංකාවේ දේශපාලන සම්ප්‍රදායයි, ක්‍රීඩාවයි දෙකම ලෝකය ඉස්සරහා විහිලුවක් කරපු එක තමයි කරේ.ලෝකෙම හිනා ගැස්සුවා.
ගරු සනත් ජයසූරිය ඇමතිතුමා ලකුනු 8 කට දැවී යනවා.

........ගරු කරන්න ඔනෙ එකට ගරු කරපන්......ඌ ලන්කාවට කොච්චර කීර්තියක් ගෙනාපු එකෙක්ද? අදත් කට්ටිය comment කරනකොට කියන්නේ cricket වල batting ස්ට්ය්ලේ එක වෙනස් කරපු ක්‍රීඩකයෙක් කියල.... තමන්ගේම එඋන්ට බලු කතා කියන්න එපා බන්..........


