Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sanath Sangakkara waliyak.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනත් කියන්නෙ ලංකාවට විශේෂ ක්රීඩකයෙක්.. ඒ වගේ වෙන ක්රීඩකයෙක් ලංකාවෙ ඉදල නෑ.. තවමත් සනත් අවුට් උනාම ටීවි එක නිවල දාන අය ලංකාවෙ ඕන තරම් ඉන්නවා. ඒත් මම නම් හිතන්නේ සනත් දේශපාලනයට ආව එකෙන් එයාගෙ චරිතයට හානි උනා. මොකද අපි (මම) දන්නවා රටට සැබෑ ආදරය කෙනෙක් කවදාවත් දේශපාලනයට එන්නෙ නෑ. ඒ කථා කෙසේ උනත් අපේ තේරීම් කමිටුවට තිබුනා සනත් විශ්රාම යන්න කලින් දිනේශ් චන්දිමාල් වගේ කෙනෙක්ට සනත් එක්ක ක්රීඩා කරන්න අවස්ථාව ලබා දීලා 2011 ලෝක කුසලාස තරඟාවලියට අත්දැකීම් ලබා දෙන්න.

කොහොම උනත් දැන් සනත්ට සමුගන්න කාලය ඇවිත් කියල හිතෙනවා. සමහරවිට දේශපාලනයට ආවෙ නැතිනම් තවම සනත්ට හොද ස්ථාවරයක ඉන්න තිබුනා. මගේ කැමතිම ක්රීඩකය උනත් කරන්න දෙයක් නෑ.. ඇත්ත නම් සනත්ට සමුගන්න කාලය පැමිණ ඇති බවයි.

[QUOTE="Elcid, post: 7368940, member: 257071"] සනත් කියන්නෙ ලංකාවට විශේෂ ක්රීඩකයෙක්.. ඒ වගේ වෙන ක්රීඩකයෙක් ලංකාවෙ ඉදල නෑ.. :no:තවමත් සනත් අවුට් උනාම ටීවි එක නිවල දාන අය ලංකාවෙ ඕන තරම් ඉන්නවා. ඒත් මම නම් හිතන්නේ සනත් දේශපාලනයට ආව එකෙන් එයාගෙ චරිතයට හානි උනා. මොකද අපි ([COLOR=White]මම[/COLOR]) දන්නවා රටට සැබෑ ආදරය කෙනෙක් කවදාවත් දේශපාලනයට එන්නෙ නෑ.:no: ඒ කථා කෙසේ උනත් අපේ තේරීම් කමිටුවට තිබුනා සනත් විශ්රාම යන්න කලින් දිනේශ් චන්දිමාල් වගේ කෙනෙක්ට සනත් එක්ක ක්රීඩා කරන්න අවස්ථාව ලබා දීලා 2011 ලෝක කුසලාස තරඟාවලියට අත්දැකීම් ලබා දෙන්න. කොහොම උනත් දැන් සනත්ට සමුගන්න කාලය ඇවිත් කියල හිතෙනවා. සමහරවිට දේශපාලනයට ආවෙ නැතිනම් තවම සනත්ට හොද ස්ථාවරයක ඉන්න තිබුනා. මගේ කැමතිම ක්රීඩකය උනත් කරන්න දෙයක් නෑ.. ඇත්ත නම් සනත්ට සමුගන්න කාලය පැමිණ ඇති බවයි.:( [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom