sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ක්‍රිඩකයන් ගෙ පෞද්ගලික ජිවිතය වැඩක් නැහැ.එත් සනත් ක්‍රිකට් ක්‍රිඩකයෙක් වෙලා ඉන්දැද්දිම දෙශපාලනයට ආපු එක සම්පුර්නයෙන්ම වැරදි දෙයක් කියලා මට හිතෙන්නෙ.

:yes::yes::yes::yes::yes:
 

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    Shaa moo maru ne. Aparade podi welawai dance karanne. Moko me samaharunta thada wela? Ai dance karana ekath thahanamda?? Ai MP wunama ewa thahanamda? Ehenan ithin ara Mega star walath MP la sindu kiya kiya natuwe. Eke waraddak na poddak winoden hitiyama moko?? IPL neme Sana gedara indan natuwath eka waradi samaharunta.

    Undoubtedly Sana is the best batsmen ever produced by Sri Lanka. And the greatest all rounder the world has seen. 13,000+ runs and over 300 wickets, that is almost an unbreakable record. That's like having the skill of Sachin and Vaas combined inside one man! He must be having a world record of breaking the most number of world records :lol::lol::lol::lol:

    Sachin once said, ‎''I have not seen Don Bradman bat, but I have seen Sanath Jayasuriya.I have not seen a better batsman or any one superior to Jayasuriya.

    Murali has once said that Sachin, Lara and Sanath are the most difficult batsmen to bowl to.

    If the greatest batsmen and the greatest bowler in the world give such comments, what more is there to say???
    well said bro!! :):)
    eventhough he dint retire hes the best batsman sl ever produced. I knew many ppl walk off televesion sets when he got out
    selectors will take the decision wether he play or not but as fans we must appreciate a player like this
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    සනත් සහ ජෙනරල් සරත් ෆොන්සේකා දෙන්නම පල් මෝඩයෝ දෙන්නෙක් තමන්ගේ හොද නම් තන්හාව බලයට තියෙන කැදර කම නිසා නැති කරගත්ත දෙන්නෙක්....
    :yes::yes::yes::yes::yes::yes:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    සනත් , ජෙනරල් ෆොන්සේකා,ගෝඨාභය රාජපක්ෂ තුන්ඩෙනම මට නම් වීරයෝ....

    මෙයාල කරපු සේවයෙන් බාගයක් දැන් කැගහන කාටවත් කරන්න බැ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සනත් සහ ජෙනරල් සරත් ෆොන්සේකා දෙන්නම පල් මෝඩයෝ දෙන්නෙක් තමන්ගේ හොද නම් තන්හාව බලයට තියෙන කැදර කම නිසා නැති කරගත්ත දෙන්නෙක්....
    :yes::yes::yes::yes::yes::yes:
    :rolleyes: