Kiyapanakoසීමා දැම්මත් නැතත් පැත්තකට වෙලා ඉදපන් බන්. මැරුනම දවසක් ඇතුලත වායුයෝලයට යවනවා.
සවේන්ද්‍ර නම් කියන්නේ සිමා විතරයි ලොක් ඩවුන් නෑ කියලා .Kiyapanako
සවේන්ද්‍ර නම් කියන්නේ සිමා විතරයි ලොක් ඩවුන් නෑ කියලා .
පවිත්‍රා කියන්නේ රෝගීන් වැඩි උනාට "නව කොරෝනා රැල්ලක් නෑ" කියලා.
මෙන්න මේකේ ඇති. හොයාගනින්
ඉතින් ඕකේ ඔය ගිරවා කතා කරන ටික බලපං දොස්තරලා නැතුව. සංචරණ සිමා තමයි එයාට ඔතන කියන්න තියෙන්නේ. දොස්තරලා දෙන්නෙක් ඉන්නවනේ කොවිඩ් ගැන කතා කරන්න .
Monawada iye biwwe ubaඉතින් ඕකේ ඔය ගිරවා කතා කරන ටික බලපං දොස්තරලා නැතුව. සංචරණ සිමා තමයි එයාට ඔතන කියන්න තියෙන්නේ. දොස්තරලා දෙන්නෙක් ඉන්නවනේ කොවිඩ් ගැන කතා කරන්න .![]()
Random antigen karanawa bn ambe berunamona seema da? trip yanawa dn kattiya
mn Kandy Dambulla giya oya mukut tibbe na.. enm me week eke wennati.. Next week yala yanna kiyala hituweRandom antigen karanawa bn ambe beruna