අඩෝ.....එහෙම අහන උන් පවු බන්..:lol::lol::lol: ගණන් ගන්න එපා...මම නම් ඒ වගේ එව්වට වැඩි උත්තර බඳින්න යන්නේ නෑ.. :no: :rofl::rofl::rofl: එ්කනේ බං අච්චර කතා කරන්න මාතෘකාවක් ෆොටෝස් එක්කම දාල තියෙද්දි මුං රෙද්දක් කතා කරනව...