Sandisk Agent

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,405
    10,054
    113
    44
    Living in an Atom
    ලංකාවේ කවුද මචන් Sandisk Agents ල ඉන්නේ. Gopro 12 එකකට ඔරිජිනල් Sandisk memory card එකක් දාගන්න ඕනේ.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mamath ganna oni.
    cameralk un gawath tiyenawa, ganannam wedi wage, daraz eketh tiyenawa. reviews hodai. eth sure nehene bn redda.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,116
    113
    New Zealand
    මෙමරි කොච්චර හොද විශ්වාස තැනකින් ගත්තත්ඩැමේජ් වෙන්නේ නොහිතන වෙලාවකදි. ෆොටෝ ග්‍රැෆි කරන අය එක මෙමරියක් සමහර වෙලාවට මාස 6ක්වත් පාවිච්චි කරන්නෙ නෑ. මාස 6න් 6ට වගේ (ගන්න ෆොටෝ ප්‍රමාණය මත) මෙමරිය මාරු කරනවා. ඒ මෙමරි මාරු කරන්නේ මෙමරිය අවුල් නිසා නෙමෙයි. බැරිවෙලාවත් ෆොටෝ ෂූට් අතර මෙමරිය කෙලවුනොත් ඉතින් බඩුම තමයිනේ. ස්ටූඩියෝ කරන අය ඒ විදියට අයින් කරන මෙමරි පොඩි වැඩවලට තියාගන්නවා. ස්ටූඩියෝ එකේ පාස්පෝට් ෆොටෝ ගන්න එවා., පොඩි පොඩි වැඩ වගේ නිතර මෙමරියෙන් ඩේටා ගන්න කරන වැඩවලට පාවිච්චි කරන්නේ ඒ මමෙරි චිප්. අපිට මේක මෝඩ වැඩක්වගේ පෙනුනට, ෆොටෝ ෂූට් එකක් කරන අතරතුර මෙමරිය කෙලවුනොත් ආයෙත් ඒ ෂූට් එක මුල ඉදන් කරන්න බෑනේ. වෙඩිමක් වගේ නම් ආයෙත් ජෝඩුව පෝරු නග්ගන්න බෑනේ බන්. ඩේටා ලොස්ට් උනාම තියන ආතල් එක දන්නේ වෙච්ච උන් විතරයි
    මටත් ස්ටූඩියෝ එකක් කරන යාලුවෙක්ගෙන් ෆ්‍රී ලැබුන මෙමරියක් තියනවා. තවම බඩූ වැඩ.
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Issara MC eke tibba shop ekak Sandisk agent. dan tiyenawada danne na. Daraz sandisk shop eken gatta. awulak nam na.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,405
    10,054
    113
    44
    Living in an Atom
    මෙමරි කොච්චර හොද විශ්වාස තැනකින් ගත්තත්ඩැමේජ් වෙන්නේ නොහිතන වෙලාවකදි. ෆොටෝ ග්‍රැෆි කරන අය එක මෙමරියක් සමහර වෙලාවට මාස 6ක්වත් පාවිච්චි කරන්නෙ නෑ. මාස 6න් 6ට වගේ (ගන්න ෆොටෝ ප්‍රමාණය මත) මෙමරිය මාරු කරනවා. ඒ මෙමරි මාරු කරන්නේ මෙමරිය අවුල් නිසා නෙමෙයි. බැරිවෙලාවත් ෆොටෝ ෂූට් අතර මෙමරිය කෙලවුනොත් ඉතින් බඩුම තමයිනේ. ස්ටූඩියෝ කරන අය ඒ විදියට අයින් කරන මෙමරි පොඩි වැඩවලට තියාගන්නවා. ස්ටූඩියෝ එකේ පාස්පෝට් ෆොටෝ ගන්න එවා., පොඩි පොඩි වැඩ වගේ නිතර මෙමරියෙන් ඩේටා ගන්න කරන වැඩවලට පාවිච්චි කරන්නේ ඒ මමෙරි චිප්. අපිට මේක මෝඩ වැඩක්වගේ පෙනුනට, ෆොටෝ ෂූට් එකක් කරන අතරතුර මෙමරිය කෙලවුනොත් ආයෙත් ඒ ෂූට් එක මුල ඉදන් කරන්න බෑනේ. වෙඩිමක් වගේ නම් ආයෙත් ජෝඩුව පෝරු නග්ගන්න බෑනේ බන්. ඩේටා ලොස්ට් උනාම තියන ආතල් එක දන්නේ වෙච්ච උන් විතරයි
    මටත් ස්ටූඩියෝ එකක් කරන යාලුවෙක්ගෙන් ෆ්‍රී ලැබුන මෙමරියක් තියනවා. තවම බඩූ වැඩ.

    Wedding Shoot කරනකොට කැමරා දෙකකින් ගන්නේ ඒකයි. දැන් නම් අලුත් Camera වල Google Drive connect කරගන්න පුළුවන්. ගන්න ගන්න ෆොටෝ එක ඒ මොහොතේදීම සර්වර් එකට අප්ලෝඩ් වෙනවා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    Wedding Shoot කරනකොට කැමරා දෙකකින් ගන්නේ ඒකයි. දැන් නම් අලුත් Camera වල Google Drive connect කරගන්න පුළුවන්. ගන්න ගන්න ෆොටෝ එක ඒ මොහොතේදීම සර්වර් එකට අප්ලෝඩ් වෙනවා.
    උබ තියනවානම් ඇත්ත වෙන්න ඇති. හැබයි ඉතින් මම දන්න විදිහට කැමරා දෙකක් දාන්නෙ එකම දේ ඇන්ගල් දෙකකින් ගන්න. මොකද ඔය හැම professional camera එක්කම මෙමරි කාඩ් දෙකක් තියනවා. අනික Google drive connect කරන්න පුළුවන් කැමරා බොහොම පොඩි ගානයි තියෙන්නේ. ඒවත් high-end ම කැමරා. ඒවා සාමාන්‍යයෙන් වෙඩින් වලට ගන්නේ නැහැ.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,405
    10,054
    113
    44
    Living in an Atom
    උබ තියනවානම් ඇත්ත වෙන්න ඇති. හැබයි ඉතින් මම දන්න විදිහට කැමරා දෙකක් දාන්නෙ එකම දේ ඇන්ගල් දෙකකින් ගන්න. මොකද ඔය හැම professional camera එක්කම මෙමරි කාඩ් දෙකක් තියනවා. අනික Google drive connect කරන්න පුළුවන් කැමරා බොහොම පොඩි ගානයි තියෙන්නේ. ඒවත් high-end ම කැමරා. ඒවා සාමාන්‍යයෙන් වෙඩින් වලට ගන්නේ නැහැ.

    Camera දෙකකින් ගත්තම අනිවාර්යයෙන් ඈන්ගල්ස් දෙකක් තමයි. අවසානයේ කැමරා දෙකේම පින්තුර වලින් හොඳම ටික තෝරලා තමයි ප්‍රින්ට් කරන්නේ. ටිකක් ලොකු කැමරා කරන උන් තමයි කැමරා දෙක තුන දාගෙන කරන්නේ. පොඩි තැන්වල නම් ඉතින් එකකින් ගේම ගහනවා. උබ කියනවා වගේ කෙල උනොත් නම් ඉතින් වෙඩින් එකේ අයිතිකාරයෝ මරාගෙන කයි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,116
    113
    New Zealand
    Wedding Shoot කරනකොට කැමරා දෙකකින් ගන්නේ ඒකයි. දැන් නම් අලුත් Camera වල Google Drive connect කරගන්න පුළුවන්. ගන්න ගන්න ෆොටෝ එක ඒ මොහොතේදීම සර්වර් එකට අප්ලෝඩ් වෙනවා.
    කැමරා කීපයක් පාවිච්චි කරන්නේ එක එක ඇන්ගල් වලින් ෆොටෝ ගන්න. බැරි වෙලාවත් ඒ එක කැම් එකක මෙමරිය ඩවුන් උනොත් බඩූ හරිනේ.