කොහොමද @Sandy_Fdo ගේ ඇස් බන්දුම. මෙයාලා තමා කුලියට කමෙන්ට් දාන අය. වෙන කට්ටියට ඇගිල්ල දික් කරලා බනිනවා කුලියට කමෙන්ට් දානවා කියලා. එතකොට අපිට කියන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැනේ. තමන්ගේ නැව තමන්ම ගිල්ලා ගන්නවා...මේක මෙයා තනියම කරන්නේ නැහැ. මම දැනට හදුනා ගත්ත විදිහට @kasun090354t @HAneo ත් මේ වැඩේට හවුල්. තව කී දෙකෙන් නම් හවුල් ඇතිද?
gohomegota ත්රෙඩ් යට යන්න රණ්ඩු කර ගන්නවා. එතකොට කවුරුත් සැක හිතන්නේ නැහැනේ. පාස්කු බෝම්බ ප්ලෑන් කරපු අයට මේවා පොඩි දේවල්. ඔයාලා රැවටෙන්න නම් එපා.
gohomegota ත්රෙඩ් යට යන්න රණ්ඩු කර ගන්නවා. එතකොට කවුරුත් සැක හිතන්නේ නැහැනේ. පාස්කු බෝම්බ ප්ලෑන් කරපු අයට මේවා පොඩි දේවල්. ඔයාලා රැවටෙන්න නම් එපා.