Sandy_Fdo මානසික ලෙඩෙක්ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තොපි ඔක්කොම එකෙක්ගේ අකවුන්ට් වෙන්නත් පුළුවන්... ප්‍රශ්නයක් මතු කරලා ලස්සනට ගෙනියනවා... මොනවා උනත් මාර ටැලන්ට් එකක්... හොදම දේ තමා මේ වගේ ඒවාට රිප්ලයි නොකර සිටීම...
    කවුද කියල උඹ දන්නවා ඇති නේද #න්ස් 😅🖕
     
    • Haha
    Reactions: Sandy_Fdo

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,109
    9,949
    113
    ai uba doctor kenek da beheth denna

    ReliableClearCrossbill-size_restricted.gif
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට මගෙ බිරිදත් එක්ක ලිංගිකව එකතු වෙන්න ඉන්න හිතෙන්නෙම නෑ. ඇයි කියා නොදනිමි. කොච්චර බලෙන් හිතවගත්තත් ඒක වෙන්නෙම නෑ. මම මෙතුවක් කාලෙකට වෙනත් ගැහැනියක්/කෙල්ලක් සමඟ එසේ හැසිරී හෝ නොමැත. මා හට අයුතු සම්බන්ධතාද නොමැත. තවමත් මා කසාදයෙන් පසු කිසිදු දිනක නිරුවත් ගැහැනියක් හෝ කෙල්ලෙක් සජීවීව දැක හෝ නොමැත. (අපි බැදල අවුරුදු තුන හමාරක් වගේ දැනට) ඒ කිසිදු බාහිර බලපෑමක් නැතුවත් මා හට මාගෙ බිරිද සමග ලින්ගික සබදතා පැවැත්වීමට නොහැක. කිසියම් අරුචියක් දැනේ. මාගේ ශිශ්නයේ කිසිදු අප්‍රානික බවක් හෝ ලිංගික රෝගයක් නොවේ. නිල් චිත්‍රපටයක් බලන විට හෝ /සරාගික කෙල්ලක් හෝ දකින විට යන සාමාන්‍ය පුරුශ උත්තේජක අවස්තාවන්හි අතිශය සාමාන්‍ය ආකාරයට ලිංගය ප්‍රානවත් වේ. බිරිද සහ මා අතර අඩ දබරද නැත. එහෙත් ලිංගික ජීවිතයක් නැතිකම ලොකු අසංතෘප්තිකභාවයක් ඇති කරනව මා ජීවිතය තුල. ඇයි මට මෙහෙම උනේ ? මං මගේ බිරිදට කිසිදු වරදක් සිතින්වත් නොකර ඉද්දි ඇයි මට ලින්ගික ජීවිතයක් නැති උනේ ? වගේ ඒව හිතෙනව. වෙලාවකට මං සහ අපි පවු කියලත් හිතෙනව. 😕
     
    • Dislike
    Reactions: siri_ayya