sanga දේශපාලනයට එන කතා බොරු

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
sanga දේශපාලනයට එන කතා බොරු

තමා දේශපාලනයට පිවිසීමට සැලසුම් කරන බවට පැතිරයන කටකතාවන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක,ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක කුමාර සංගක්කාර පවසයි.

එම කටකතාවන් පදනම් විරහිත බවත්,එය කිසිසේත්ම සිදුනොවන්නක් බවත් හෙතෙම තම නිල ෆේස්බුක් ගිණුම හරහා පවසා තිබේ.

තමන් මීට පෙරාතුව පවසා ඇති පරිද්දෙන්ම දේශපාලනය පිළිබඳ කිසිදු උනන්දුවක් නොමැති බව,මෙවැනි කටකතාවන් නොතකාහරින ලෙස තමන් ඉල්ලා සිටින බවත් කුමාර සංගක්කාර එමගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
මේ වෙලාවේ ඔය අනං මනං හිතන්නේ නැතිව කප් එක ගෙන්න. අපි ඉන්නවා ඔයාලා එක්ක