Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Saniro Dream Paradise Naiwala - මව මරුට - දියණියට තුවාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්චිල්ලාවෙන් වැටුණු දැරිය මියයයි

වේයන්ගොඩ ළමා උද්‍යානයකදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරිය මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ රශ්මි අරලිය නැමැති 13 හැවිරිදි දැරියකි.

ඊයේ (04) සවස වේයන්ගොඩ ළමා උද්‍යානයකදී මව සමඟ ඔන්චිල්ලා පදිමින් සිටියදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් එම දැරිය බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළ අතර ඇගේ මව දිස්නා ජානකි (47) ඊයේ මිය ගියාය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ළමා උද්‍යානයේ කලමනාකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වේයන්ගොඩ ළමා උද්‍යානය තාවකාලිකව තහනම්

( ආනන්ද ඊ ජයකොඩි)

ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් දහතුන් හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම් කිරීමට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය නියෝග කළාය.

සිද්ධිය වු ස්ථානයට ගිය මහෙස්ත්‍රාත්වරිය එහි මුලික පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළාය.

සිද්ධියට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය වේයන්ගොඩ පොලීසියට නියෝග කළාය.

ඊයේ (04) සවස මෙම අනතුර සිදු වී මව රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගිය අතර දියණිය අද (05) මිය ගියාය.

- http://www.lankadeepa.lk/news/ඔන්චිල්ලාවෙන්-වැටුණු-දැරිය-මියයයි/101-545155

[QUOTE="monson, post: 24181623, member: 30005"] [SIZE="4"][B][SIZE="5"]ඔන්චිල්ලාවෙන් වැටුණු දැරිය මියයයි[/SIZE][/B] වේයන්ගොඩ ළමා උද්‍යානයකදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරිය මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ රශ්මි අරලිය නැමැති 13 හැවිරිදි දැරියකි. ඊයේ (04) සවස වේයන්ගොඩ ළමා උද්‍යානයකදී මව සමඟ ඔන්චිල්ලා පදිමින් සිටියදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් එම දැරිය බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළ අතර ඇගේ මව දිස්නා ජානකි (47) ඊයේ මිය ගියාය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ළමා උද්‍යානයේ කලමනාකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. [B][SIZE="5"]වේයන්ගොඩ ළමා උද්‍යානය තාවකාලිකව තහනම්[/SIZE][/B] ( ආනන්ද ඊ ජයකොඩි) ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් දහතුන් හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම් කිරීමට අත්තනගල්ල මහෙස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය නියෝග කළාය. සිද්ධිය වු ස්ථානයට ගිය මහෙස්ත්‍රාත්වරිය එහි මුලික පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළාය. සිද්ධියට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය වේයන්ගොඩ පොලීසියට නියෝග කළාය. ඊයේ (04) සවස මෙම අනතුර සිදු වී මව රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගිය අතර දියණිය අද (05) මිය ගියාය.[/SIZE] - [url]http://www.lankadeepa.lk/news/%E0%B6%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/101-545155[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom