Sanjayalanka

chamikan

Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    techone global 1 aithi sanjaya lanka kiyana 1tama thama.scan machine genwanawa.document scanning solution thiyena company 1k.
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    Sanjayalanka kiyala company ekak thynawa, eke gana danna hari wadakrana hari kauruhari innwada?

    bump ekak dala help krpalla danne nathnum.

    මම ඕකෙ වැඩ කලා බන්. software පැත්තෙනුත් ජොබ් තියෙනවා මචන්. මම නම් හිටියෙ document scan එකේ. අපි කලේ client ගේ documents scan කරලා system එකකට දාපු එක. වැඩි කල් හිටියේ නෑ බන්.