Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Today at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sanjiva Weerawarana (WSO2) Resigns from the ICTA Board
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයට අයත් මෙරට ප්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.

එම ආයතනයේ තීරණ හා කටයුතු රටේ හා ජනතාවගේ අවශ්‍යතා හා වර්තමාන ලෝක තත්ත්වයන්ට හා වර්තමාන තාක්ෂණයට අනුව සිදු නොවන බවත්, ඉතාම ඉහළ මිල ගණන්වලට වසර විස්සකට වඩා පැරණි තාක්ෂණ ක්‍රම මිලදී ගන්නා බවත් පවසමින් ඒ මහතා තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

මොහු මෙම තනතුරට පත් කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවය.

මෙරට සියලූම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති හා රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම එම ආයතනය මගින් සිදුකෙරේ. එසේම අදාළ සියලූ කටයුතු තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනට මාස කීපයකට පෙර සියලූම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක් ද සිදු කරන ලදී.

එහෙත් මේ වන විට එහි කටයුතු සිදුවෙමින් පවතින්නේ රටට, ජනතාවට හෝ රජයට සේවාවක් සිදුවන ආකාරයට නොවන බවත්, යල් පැනගිය තාක්ෂණ ක්‍රම භාවිත කරන සමාගම්වලට මෙරට ප්‍රධානතම රජයේ ප්‍රධානතම ව්‍යාපෘති ඉතාම ඉහළ මිලගණන් යටතේ පිරිනැමීම දැනට සිදුවන අතර, එවැනි දේ අනුමත කළ නොහැකි බවත් ඔහු තම ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක්‍රමවේද තිබියදී, වසර විස්සක් පැරණි තාක්ෂණික ක්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත්, මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

– divaina

[QUOTE="didulamax, post: 25436078, member: 38239"] රජයට අයත් මෙරට ප්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත. එම ආයතනයේ තීරණ හා කටයුතු රටේ හා ජනතාවගේ අවශ්‍යතා හා වර්තමාන ලෝක තත්ත්වයන්ට හා වර්තමාන තාක්ෂණයට අනුව සිදු නොවන බවත්, ඉතාම ඉහළ මිල ගණන්වලට වසර විස්සකට වඩා පැරණි තාක්ෂණ ක්‍රම මිලදී ගන්නා බවත් පවසමින් ඒ මහතා තනතුරින් ඉල්ලා අස්වී තිබේ. මොහු මෙම තනතුරට පත් කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවය. මෙරට සියලූම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති හා රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම එම ආයතනය මගින් සිදුකෙරේ. එසේම අදාළ සියලූ කටයුතු තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනට මාස කීපයකට පෙර සියලූම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක් ද සිදු කරන ලදී. එහෙත් මේ වන විට එහි කටයුතු සිදුවෙමින් පවතින්නේ රටට, ජනතාවට හෝ රජයට සේවාවක් සිදුවන ආකාරයට නොවන බවත්, යල් පැනගිය තාක්ෂණ ක්‍රම භාවිත කරන සමාගම්වලට මෙරට ප්‍රධානතම රජයේ ප්‍රධානතම ව්‍යාපෘති ඉතාම ඉහළ මිලගණන් යටතේ පිරිනැමීම දැනට සිදුවන අතර, එවැනි දේ අනුමත කළ නොහැකි බවත් ඔහු තම ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ. ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක්‍රමවේද තිබියදී, වසර විස්සක් පැරණි තාක්ෂණික ක්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත්, මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ. – divaina [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom