Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sannasgala Leak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ණපාල තියරිය

සරසවියේ බොහෝ දෙනෙක් මේ තියරිය දන්නවා .. ඒ වගේම වර්ණපාල තියරිය භාවිතා කරන අයත් ඒ අතර ගොඩක් ඉන්නවා..

ඉතින් ඒ අයටත් , සරසවි යන මේ ගැන නොදන්න අයටත් , කවදා හෝ සරසවි යන්න බලන් ඉන්න අයටත් දැනගන්න මුලු කතාවම ඔබ වෙත ගෙන එන්නට අපි සිතුවා..

මේකෙ කතා නායකයා තමා විශ්වා වර්ණපාල ..

නම ටිකක් අහලා පුරුදුයි වගේ නම් ඔහු කලකට ඉහත ආණ්ඩුවේ කැබිනට් ඇමති දූරයක් දැරෑ විශිෂ්ඨයෙක්..

මෙන්න මේකයි කතාව.

වර්ණපාල පේරාදෙනිය කැම්පස් එකේ ඉගෙන ගන්න කාලෙ හිතේ ලස්සන කෙල්ලෙක් ගැන අදහසක් තිබුනලු..

ඒත් එයගෙන් අහන්න නම් ටිකක් බයයිලු.. (අපිටත් එහෙමනෙ ඉතිං) .

නමුත් කොහොම හරි යාළු කරගන්න නොයෙක් උත්සහ කරත් ඒවා සාර්ථක උත්සහයවල් වුනේ නෑ..

ඒ හැම උත්සහයේදිම ඒ ගැහැනු ළමයගෙන් ලැබුන පිලිතුර වූයේ

" අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා..

ඒත් වර්ණපාල අදහස නම් අතෑරියෙ නෑ..

ඉතින් වර්ණපාල මොකද කරේ මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම

" ආහ් වර්ණපාල .. ආහ් වර්ණපාල .. හූ හූ වර්ණපාල "

කියලා අර කෙල්ලට ඇහෙන්න සැලෙස්සුවා.. තව වර්ණපාලගෙ යාලුවන් 2 3න් දෙනෙක් ලව්වා මේ වැඩේම කරන්න සැලැස්සුවා..

ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැ.. ඒත් දිගින් දිගටම වර්ණපාල මේ වැඩේ කරා...

ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ කෙල්ගෙ නමයි එකට දාලා කැලැ පෝස්ටරයක් කැම්පස් එක හැම තැනට ගැහුවා... ගහලා ආයෙත් යන එ හැම තැනදින ආහා වර්ණපාල හූ හූ වර්ණපාල කියලා අර කෙල්ලට අහන්න සැලැස්සුවා..

කෙල්ලටත් මහා හිසරදයක් වෙලා තිබුනත් කෙල්ලටත් ටිකෙන් ටික වර්ණපාල ගැන අදහස් පහල වෙමින් තිබුනේ හැමදාම ඒ නම ඇයට ඇහෙන හුරු නමක් නිසාමයි..

ඒත් අන්තිමට වර්ණපාලගේ යාලුවෝ කිවවා..

" මචං වර්ණපාල.. ඔය වැඩේ හරියන්නෙ නෑ අතෑරලා දාපන් " කියලා..

ඒත් වර්ණපාල නම් නෙමෙයි අදහස අතෑරියෙ..

කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා..

යාලුවන්ට අදහගන්නවත් බැරුව ගියා.. එතැනින් පසු සෑම කැම්පස් එකක් පාසාම වාගෙ මේ වැඩේ ප්රචලිත වුනා. නිකන් නෙමෙයි.. "වර්ණපාලගේ තියරිය" තමයි ඒකෙ නම...

වර්ණපාල කොහොම හරි ගැහැණු ළමයත් එක්ක යාළු වෙලා පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කෙල්ලම තමයි...

දැනට ගොඩක් සරසවි වල තමන් කැමති ගැණු ළමයා යාලු කරගන්න මේ වර්ණපාලගේ තියරිය භාවිතා කරනවා.. දැනට අහලා තියෙන විදියට කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් මේක පාවිච්චි කරලා තියෙනවලු..

කොහොම කොහොම උනත් මේක බලන හැමෝටම හිතේ යම් කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක සරසවි භාෂාවෙන් කියනව නම් " ඉක්මනට ගොඩ යන්න* ලැබේවා "

( *ගොඩ යනවා = සරසවියේ ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් ආදර සම්බන්දයක් ඇති කරගැනීම.. )

[QUOTE="-333-, post: 27584003, member: 512541"] [SIZE=7][B]වර්ණපාල තියරිය[/B] සරසවියේ බොහෝ දෙනෙක් මේ තියරිය දන්නවා .. ඒ වගේම වර්ණපාල තියරිය භාවිතා කරන අයත් ඒ අතර ගොඩක් ඉන්නවා.. ඉතින් ඒ අයටත් , සරසවි යන මේ ගැන නොදන්න අයටත් , කවදා හෝ සරසවි යන්න බලන් ඉන්න අයටත් දැනගන්න මුලු කතාවම ඔබ වෙත ගෙන එන්නට අපි සිතුවා.. මේකෙ කතා නායකයා තමා විශ්වා වර්ණපාල .. නම ටිකක් අහලා පුරුදුයි වගේ නම් ඔහු කලකට ඉහත ආණ්ඩුවේ කැබිනට් ඇමති දූරයක් දැරෑ විශිෂ්ඨයෙක්.. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀ මෙන්න මේකයි කතාව. වර්ණපාල පේරාදෙනිය කැම්පස් එකේ ඉගෙන ගන්න කාලෙ හිතේ ලස්සන කෙල්ලෙක් ගැන අදහසක් තිබුනලු.. ඒත් එයගෙන් අහන්න නම් ටිකක් බයයිලු.. (අපිටත් එහෙමනෙ ඉතිං) . නමුත් කොහොම හරි යාළු කරගන්න නොයෙක් උත්සහ කරත් ඒවා සාර්ථක උත්සහයවල් වුනේ නෑ.. ඒ හැම උත්සහයේදිම ඒ ගැහැනු ළමයගෙන් ලැබුන පිලිතුර වූයේ " අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා.. ඒත් වර්ණපාල අදහස නම් අතෑරියෙ නෑ.. ඉතින් වර්ණපාල මොකද කරේ මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම " ආහ් වර්ණපාල .. ආහ් වර්ණපාල .. හූ හූ වර්ණපාල " කියලා අර කෙල්ලට ඇහෙන්න සැලෙස්සුවා.. තව වර්ණපාලගෙ යාලුවන් 2 3න් දෙනෙක් ලව්වා මේ වැඩේම කරන්න සැලැස්සුවා.. ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැ.. ඒත් දිගින් දිගටම වර්ණපාල මේ වැඩේ කරා... ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ කෙල්ගෙ නමයි එකට දාලා කැලැ පෝස්ටරයක් කැම්පස් එක හැම තැනට ගැහුවා... ගහලා ආයෙත් යන එ හැම තැනදින ආහා වර්ණපාල හූ හූ වර්ණපාල කියලා අර කෙල්ලට අහන්න සැලැස්සුවා.. කෙල්ලටත් මහා හිසරදයක් වෙලා තිබුනත් කෙල්ලටත් ටිකෙන් ටික වර්ණපාල ගැන අදහස් පහල වෙමින් තිබුනේ හැමදාම ඒ නම ඇයට ඇහෙන හුරු නමක් නිසාමයි.. ඒත් අන්තිමට වර්ණපාලගේ යාලුවෝ කිවවා.. " මචං වර්ණපාල.. ඔය වැඩේ හරියන්නෙ නෑ අතෑරලා දාපන් " කියලා.. ඒත් වර්ණපාල නම් නෙමෙයි අදහස අතෑරියෙ.. කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා.. යාලුවන්ට අදහගන්නවත් බැරුව ගියා.. එතැනින් පසු සෑම කැම්පස් එකක් පාසාම වාගෙ මේ වැඩේ ප්රචලිත වුනා. නිකන් නෙමෙයි.. "වර්ණපාලගේ තියරිය" තමයි ඒකෙ නම... වර්ණපාල කොහොම හරි ගැහැණු ළමයත් එක්ක යාළු වෙලා පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කෙල්ලම තමයි... ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀ දැනට ගොඩක් සරසවි වල තමන් කැමති ගැණු ළමයා යාලු කරගන්න මේ වර්ණපාලගේ තියරිය භාවිතා කරනවා.. දැනට අහලා තියෙන විදියට කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් මේක පාවිච්චි කරලා තියෙනවලු.. කොහොම කොහොම උනත් මේක බලන හැමෝටම හිතේ යම් කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක සරසවි භාෂාවෙන් කියනව නම් " ඉක්මනට ගොඩ යන්න* ලැබේවා " ( *ගොඩ යනවා = සරසවියේ ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් ආදර සම්බන්දයක් ඇති කරගැනීම.. )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom