Sannasgala Leak

SK29

Well-known member
  • Apr 14, 2017
    6,270
    7,753
    113
    supirima kathawak.
    meka leak ekak nemei neh ban. sannage channel ekemai neh daala thiyenne. :lol:

    සන්නාට සමාජයේ එක එක ස්ථර ගැන මාර අවබෝධයක් නෙහ් තියෙන්නෙ.
    ------ Post added on Apr 12, 2022 at 9:40 PM
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    supirima kathawak.
    meka leak ekak nemei neh ban. sannage channel ekemai neh daala thiyenne. :lol:

    සන්නාට සමාජයේ එක එක ස්ථර ගැන මාර අවබෝධයක් නෙහ් තියෙන්නෙ.
    ------ Post added on Apr 12, 2022 at 9:40 PM
    nikan yako leak kiyala damme,
     
    • Like
    Reactions: SK29

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    supirima kathawak.
    meka leak ekak nemei neh ban. sannage channel ekemai neh daala thiyenne. :lol:

    සන්නාට සමාජයේ එක එක ස්ථර ගැන මාර අවබෝධයක් නෙහ් තියෙන්නෙ.
    ------ Post added on Apr 12, 2022 at 9:40 PM
    leak seen eka enne bn, sanna Live dena gaman kollo motivate wenna kiyapuwa leak kiyala baiyo share karala tibba kalin. salla live dunna kiyala danne nethuwa. eda idan sanna Leak karanna epa kiyala kindi danne ekai
     
    • Like
    Reactions: SK29

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,932
    113
    33
    ෆින්ලන්ඩ්
    වර්ණපාල තියරිය

    සරසවියේ බොහෝ දෙනෙක් මේ තියරිය දන්නවා .. ඒ වගේම වර්ණපාල තියරිය භාවිතා කරන අයත් ඒ අතර ගොඩක් ඉන්නවා..

    ඉතින් ඒ අයටත් , සරසවි යන මේ ගැන නොදන්න අයටත් , කවදා හෝ සරසවි යන්න බලන් ඉන්න අයටත් දැනගන්න මුලු කතාවම ඔබ වෙත ගෙන එන්නට අපි සිතුවා..

    මේකෙ කතා නායකයා තමා විශ්වා වර්ණපාල ..

    නම ටිකක් අහලා පුරුදුයි වගේ නම් ඔහු කලකට ඉහත ආණ්ඩුවේ කැබිනට් ඇමති දූරයක් දැරෑ විශිෂ්ඨයෙක්..

    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    මෙන්න මේකයි කතාව.

    වර්ණපාල පේරාදෙනිය කැම්පස් ‍එකේ ඉගෙන ගන්න කාලෙ හිතේ ‍ලස්සන කෙල්ලෙක් ගැන අදහසක් තිබුනලු..
    ඒත් එයගෙන් අහන්න නම් ටිකක් බයයිලු.. (අපිටත් එහෙමනෙ ඉතිං) .

    නමුත් කොහොම හරි යාළු කරගන්න නොයෙක් උත්සහ කරත් ඒවා සාර්ථක උත්සහයවල් වුනේ නෑ..

    ඒ හැම උත්සහයේදිම ඒ ගැහැනු ළමයගෙන් ලැබුන පිලිතුර වූයේ

    " අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා..

    ඒත් වර්ණපාල අදහස නම් අතෑරියෙ නෑ..

    ඉතින් වර්ණපාල මොකද කරේ මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම

    " ආහ් වර්ණපාල .. ආහ් වර්ණපාල .. හූ හූ වර්ණපාල "

    කියලා අර කෙල්ලට ඇහෙන්න සැලෙස්සුවා.. තව වර්ණපාලගෙ යාලුවන් 2 3න් දෙනෙක් ලව්වා මේ වැ‍ඩේම කරන්න සැලැස්සුවා..

    ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැ.. ඒත් දිගින් දිගටම වර්ණපාල මේ වැඩේ කරා...

    ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ කෙල්ගෙ නමයි එකට දාලා කැලැ පෝස්ටරයක් කැම්පස් එක හැම තැනට ගැහුවා... ගහලා ආයෙත් යන එ හැම තැනදින ආහා වර්ණපාල හූ හූ වර්ණපාල කියලා අර කෙල්ලට අහන්න සැලැස්සුවා..

    කෙල්ලටත් මහා හිසරදයක් වෙලා තිබුනත් කෙල්ලටත් ටිකෙන් ටික වර්ණපාල ගැන අදහස් පහල වෙමින් තිබුනේ හැමදාම ඒ නම ඇයට ඇහෙන හුරු නමක් නිසාමයි..

    ඒත් අන්තිමට වර්ණපාලගේ යාලුවෝ කිවවා..

    " මචං වර්ණපාල.. ඔය වැඩේ හරියන්නෙ නෑ අතෑරලා දාපන් " කියලා..

    ඒත් වර්ණපාල නම් නෙමෙයි අදහස අතෑරියෙ..

    කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා..

    යාලුවන්ට අදහගන්නවත් බැරුව ගියා.. එතැනින් පසු සෑම කැම්පස් එකක් පාසාම වාගෙ මේ වැඩේ ප්‍රචලිත වුනා. නිකන් නෙමෙයි.. "වර්ණපාලගේ තියරිය" තමයි ඒකෙ නම...

    වර්ණපාල කොහොම හරි ගැහැණු ළමයත් එක්ක යාළු වෙලා පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කෙල්ලම තමයි...

    ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

    දැනට ගොඩක් සරසවි වල තමන් කැමති ගැණු ළමයා යාලු කරගන්න මේ වර්ණපාලගේ තියරිය භාවිතා කරනවා.. දැනට අහලා තියෙන විදියට කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් මේක පාවිච්චි කරලා තියෙනවලු..

    කොහොම කොහොම උනත් මේක බලන හැමෝටම හිතේ යම් කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක සරසවි භාෂාවෙන් කියනව නම් " ඉක්මනට ගොඩ යන්න* ලැබේවා "

    ( *ගොඩ යනවා = සරසවියේ ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් ආදර සම්බන්දයක් ඇති කරගැනීම.. )
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දැනට ගොඩක් සරසවි වල තමන් කැමති ගැණු ළමයා යාලු කරගන්න මේ වර්ණපාලගේ තියරිය භාවිතා කරනවා.. දැනට අහලා තියෙන විදියට කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් මේක පාවිච්චි කරලා තියෙනවලු..
    එතකොට අපේ batch එක campus එකේ නෙවේද හිටියේ. :rolleyes: :rolleyes: :P :P
     
    • Haha
    Reactions: SK29

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    gg.jpeg