Sansa savi maa - sinduwa thibeda?

lkman

Member
Sep 25, 2010
177
1
0
Sanda savi maa - sinduwa thibeda?

Friends,

Sansa savi maa - me sinduwa thiyenawa nam denawada pls? Meka kiyanne Virajini nemeida?

Thanks.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සඳ සාවී මා කියන සිංදුව නේද යකෝ.. සනසා සාවී මා මගුලක් කියන්නෙ..? :angry:




    සඳ සාවී මා...
    සඳ මඩලේ පාළුවේ මෙදා...
    බඹර ගලින් රූටාලා..
    සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....
    සඳ නිවුනිද කියපන් මයෙ මලයා.....

    දෙමස්සිනාලා....
    මල් පැණි බීවා දෝ....
    බඹර කපන්ටා..බඹර කපන්ටා..
    බමන මතින් කරණම් ගැසුවාදෝ..
    තනිවූයේ මාවයි මගෙ මලයා...
    තනිවූයේ මාවයි මගෙ මලයා...

    සිත පෑරීලා...
    බඹරුන් ඇන්නා දෝ...
    අම්මා පල්ලා...අම්මා පල්ලා...
    තනිවූයේ මාවයි මගෙ මලයා...
    තනිවූයේ මාවයි මගෙ මලයා...



     

    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    Sorry wenna oni typo ekak thibba.. "Sanda savi" :sorry:

    Meka me Nirosha Virajini kiyana sinduwak nemeida? Youtube thiyena eka kiyanne wena kenek ne. Mata mathaka thibbe Virajini kiyana sinduwak kiyala.