SANSARAYA

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    budda dharmayata adala prasna kihipayak mata thiyanawa.oya gollanage adahas denaganna kemathi. no jokes please.

    1,Newatha ipadeemak thiyenne minissunta witharada ?
    2, Me Lokaya yam vidihakin winasa wunoth (nuclear war, Asteroid bang,virus attack) Newatha ipadeema,sansaraya wage dewalata mokada wenavada?
    3, Ape aathma walata mokada wenne?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1. Nope
    2. Nothing. Beings will be born somewhere else. Universe is a huge place.
    3. There's no such thing as Athma according to Buddhism. So nothing can happen to something that doesn't exist
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1)නෑ සත්තු,මිනිස්සු,දෙවියො etc. ආය ඉපදෙනව
    2)නැවත ඉපදීම,සන්සාරය. නිවන් දකින තුරු එහෙමම තියෙනව
    3)බ්‍රහ්ම ලෝකෙකට යනව කියල තියෙන්නෙ ආබස්සර කියල ආලෝකමත් ජීවින් ඉන්න(දැන් අපි ඇවිල්ල තියෙන්නෙත් එහෙන්ම තමා)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    1, නැත රාග දෙශ මොහ හිතින් සම්පුරනයෙන් අයින් කරලා නැත්තන් නැවත එ එ ආසව අනුව උප්පතියක් ලැබෙනවා

    2, මනුස්ස ලොක විනාස උනොත් හිත පවතින බ්‍රක්ම ලොක වල හිත නැවතත් හටගන්නවා

    3 අවිද්‍යාව ආසාව කැමැත්ත තන්හාව හිතෙ තියෙනකන් නැවත නැවත හිත ගත හටගන්නවා , අවිද්‍යාව තන්හාව නැත්නම් හිත පව්තින්නෙ නැ
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    budda dharmayata adala prasna kihipayak mata thiyanawa.oya gollanage adahas denaganna kemathi. no jokes please.

    1,Newatha ipadeemak thiyenne minissunta witharada ?
    2, Me Lokaya yam vidihakin winasa wunoth (nuclear war, Asteroid bang,virus attack) Newatha ipadeema,sansaraya wage dewalata mokada wenavada?
    3, Ape aathma walata mokada wenne?

    Dan Ube wayasa keeyada ?
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    1, නැත රාග දෙශ මොහ හිතින් සම්පුරනයෙන් අයින් කරලා නැත්තන් නැවත එ එ ආසව අනුව උප්පතියක් ලැබෙනවා

    2, මනුස්ස ලොක විනාස උනොත් හිත පවතින බ්‍රක්ම ලොක වල හිත නැවතත් හටගන්නවා

    3 අවිද්‍යාව ආසාව කැමැත්ත තන්හාව හිතෙ තියෙනකන් නැවත නැවත හිත ගත හටගන්නවා , අවිද්‍යාව තන්හාව නැත්නම් හිත පව්තින්නෙ නැ

    :cool::cool::cool::cool::cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    තුන් වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි ආත්මය කියල දෙයක් බෞද්ධාගමේ උගන්නන්නේ නෑ. භවය තමයි තියෙන්නේ ඕනෑම සතෙක්ට.
     
    Martin Garrix

    Active member
  • Sep 3, 2018
    122
    89
    28
    1. මනුස්ස, බ්‍රහ්ම, දේව, ප්‍රේත, තිරිසන්, අසුර, නිරි සතුන් යන මේ හැම සත්වයෙක්ටම නැවත ඉපදීමක් තියෙනවා. මේ සියලුම දෙනාගෙ කරමය අනුව පසු භවය සකස් වෙනවා.
    2. බුදු දහමට අනුව ඔය එක ක්‍රමයකින්වත් ලෝකය විනාශ වෙන්නේ නැත. ලෝකය විනාශය කියලා කියන්නෙ කල්ප විනාශයට. එය සිදුවන ආකාර 3ක් ගැන බුදු රජාණන්වහන්සේගේ දේශනා කරල තියෙනවා. ගින්නෙන්, ජලයෙන්, සුලගෙන්. Nuclear war, virus attack අයිති වෙන්නෙ අන්තර්න්කල්ප විනාශ වලට. මහා කල්ප විනාශයෙන් පස්සෙ නම් ආබස්සර බ්‍රහ්ම ලෝකෙට පහලින් තියෙන සියලුම ලෝක වල සත්වයෝ ආබස්සර බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා (නිරි සතුන් ප්‍රේතයින් පවා). අන්තර්න්කල්ප විනාශයේදි නම් කර්මය අනුව නැවත භවයක් සකස් වෙනවා.
    3. සරලවම කියනවා නම් නිවන් මාර්ගය අවබෝධ කරගන්නකන් අපි මේ සංසාර මාර්ගයේ ගමන් කරනවා. කර්මය අනුව විවිධ භවයන් සකස් වෙනවා. ඉවරයක් නැතුව දිගටම යනවා.
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    budda dharmayata adala prasna kihipayak mata thiyanawa.oya gollanage adahas denaganna kemathi. no jokes please.

    1,Newatha ipadeemak thiyenne minissunta witharada ?
    2, Me Lokaya yam vidihakin winasa wunoth (nuclear war, Asteroid bang,virus attack) Newatha ipadeema,sansaraya wage dewalata mokada wenavada?
    3, Ape aathma walata mokada wenne?

    1.සියලුම සත්වයන්ට නැවත ඉපදීමක් තියෙනවා.(රහත් උනේ නැති)

    2.ඉපදෙන්න තියෙන එකම තැන මේ ලෝකෙ විතරක් නෙවෙයි. තව අපිට නොපෙනෙන ලෝක ගොඩක් තියෙනවා. (මිනිස්සුන්ට,හරි තාක්ශණික උපකරණ වලට හරි අහුවෙන්නෙ නෑ කියන්නෙ ඒක නෑ කියන එක නෙවෙයි.)

    3.අපේ ආත්ම කියලා කියන්න ඇත්තටම අපි කියලා කෙනෙක් නෑ. එහෙම තියෙනවා කියලා දැනෙනවා විතරයි. අපිට අපි ඉන්නවා කියලා දැන්නෙ,අන්න ඒකට තමා විඥානය කියලා කියන්නෙ. විඥානය කියන්නෙ දෙයක් නෙවෙයි ක්‍රියාවක් කියලා හිතන්න. මොලේ නියුරෝන ක්‍රියා අනන් මනන් ඔය ඉන්ගිරිසි කුනුහරප ඔක්කොගෙන්ම කියන්නෙ විඥානය ගැන තමා.

    අපි කොච්චර දැගලුවත් දිගින් දිගට අපිට දැනෙන, අපි කියන , කෙනා ඔය විඥානය ක්‍රියාවලිය එක්ක ඇති වෙනවා.

    ඒක මතකය එක්ක බැදුන දෙයක් නෙවෙයි. ඉතින් අපිට මේ දැනෙන,විඳින දේවල් වලින් කිසිම ගැලවීමක් නෑ (පවතින සැබෑ ස්වභාවය) නිර්වානය අවබෝද කරනකන්.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370

    gon prashnayak ahnwa aththe..anywy.
    siyaluma dewal anithya wu loke විඥානය witharak nirawanaya laba gnna thek nithya wnne khomda.විඥානය arambayak athi une khomda..විඥානය arambayak athi una nm awasanyak tyeida..:oo: .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113

    gon prashnayak ahnwa aththe..anywy.
    siyaluma dewal anithya wu loke විඥානය witharak nirawanaya laba gnna thek nithya wnne khomda.විඥානය arambayak athi une khomda..විඥානය arambayak athi una nm awasanyak tyeida..:oo: .

    DdpoZZHU0AAe3QD.jpg

    Ddpo-ZMs-V0-AICTJr.jpg
     
    Last edited:
    • Like
    Reactions: Bathiiii

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    budda dharmayata adala prasna kihipayak mata thiyanawa.oya gollanage adahas denaganna kemathi. no jokes please.

    1,Newatha ipadeemak thiyenne minissunta witharada ?
    2, Me Lokaya yam vidihakin winasa wunoth (nuclear war, Asteroid bang,virus attack) Newatha ipadeema,sansaraya wage dewalata mokada wenavada?
    3, Ape aathma walata mokada wenne?

    1. නැහැ. . රහත් නොවූ සියලු සතුන් (දෙවියෝ, මිනිස්සු, තිරිසනුන්, අමනුශ්යයො) නැවත උපදිනවා. .

    2 , 3

    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?t=1706059

    ලෝකය හා‍ ලෝක විනාශය
    http://www.elakiri.com/forum/showthread.php?t=1684320

    අටමහා නරකය
    http://www.elakiri.com/forum/showthread.php?t=1684322

    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම

    http://www.elakiri.com/forum/showthread.php?t=1686235

    මෛත්‍රී බුදුන් පහලවීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1700824
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    gon prashnayak ahnwa aththe..anywy.
    siyaluma dewal anithya wu loke විඥානය witharak nirawanaya laba gnna thek nithya wnne khomda.විඥානය arambayak athi une khomda..විඥානය arambayak athi una nm awasanyak tyeida..:oo: .

    Last edited:
    • Like
    Reactions: Bathiiii

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය