sansung AI one-shot head animation

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,981
    1
    8,809
    113
    -~උලක් උඩ-~
    දැන් ඕන් උබේ පින්තූර දෙකතුනක්..සම්හර විට එකක් විතරක් තිබ්බොත් මූන අනිමේට් කරන්න පුලුහන්.. ඉස්සර වගෙ පින්තූර දාස් ගානක් හොය හොයා ඉන්න ඕනෙ නෑ.. ඉස්සර කට්ටිය ඩීප් ෆේක් පොර්න් හැදුවා මතකයි පින්තූර සිය ගනන් හොයාගෙන..මේ වීඩියෝ එකේ අගට යන්කොට මොනාලිසත් කතාකරනවා