මේ සුත්තනේ.. මට කියපල්ලකො ඔය ජීවිතේට රූප පෙට්ටියෙන්වත්, සයිබර් එකෙන්වත් නොදැකපු එකියකගෙ පිංතූර අරගෙන සයිබර් එකට දාලා හිටං,
ෆොටෝ ගන්න එකා ජනප්‍රිය වෙන්නද දගලන්නෙ..?
නැත්තං ඒ කෙල්ලන්ව ජනප්‍රිය කරන්නද දඟලන්නෙ..?
ඔය ෆොටෝ ශූට් වලට ඉන්න කෙල්ලන්ට ඕවට හිටියාම සල්ලි ලැබෙනවද..?
නැත්තං උන් සල්ලි දීලා ෆොටෝ ගහගන්නවද..?
නෑ. මේ ගණිකා වුර්තිය ප්‍රතිව්‍යුහගතකරණයේ නව මුනුනු වර.
පුරුද්දක් විදිහට ගෑනු පෙන්නන එවුන් ගෑනු විකුණන පිම්පියෝ වෙන්නත් පුළුවන්.
එකියක් විකිනුවම එන කොමිස් එකක් උන්ට ලැබෙනවා ඇති එක්කෝ!

