E ganata yanna budget ne bn.ඔය කාලේ ඒව නම් ලෙඩ කියලා අහලා තියනවා. අලුත් ඒව නම් හොඳයි.. 2013න් පස්සේ වගේ ඒව
Monada bn thiyena leda poddak kiyapnko?ලෙඩ නම් තමා ඉතින් . ගොඩක් එවගෙ ටොයෝට එන්ජින් තියල තියනව
Thank you bn.2007 බ්‍රෑන්ඩ් නිව් ආපු santa fe වල ලෙඩ අඩුයි. ඒවා පර්මිට් එකට ගෙනාපුවා.
සිංගප්පුරැවෙන් ගෙනාපු 2003-2004-2005 මොඩල් නම් ගූ හැලි.
පෙට්‍රල් එක අවුලක් නෑ. ඔරිජිනල් ඩීසල් ඒවායේ ඩීසල් පොම්පේ බ්ලොක් වෙන කේස් එකක් තියෙනවා.
මිනිස්සු toyota එන්ජින් තිබ්බේ පෙට්‍රල් ඩීසල් කන්වර්ට් කරන්න. santafe එකට 3C turbo එන්ජින් එකත් power එක මදි. ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ.
බ්‍රෑන්ඩ් නිව් ආපු 2007 පෙට්‍රල් එකක් නම් බයවෙන්න එපා. එකම ප්‍රශ්නේ පෙට්‍රල් බොන එක. වැරදිලාවත් කන්වර්ට් කරන්න හිතාගෙන නම් ගන්න එපා.
Meke thel kochcharak wahe karanawada bn ?2007 බ්‍රෑන්ඩ් නිව් ආපු santa fe වල ලෙඩ අඩුයි. ඒවා පර්මිට් එකට ගෙනාපුවා.
සිංගප්පුරැවෙන් ගෙනාපු 2003-2004-2005 මොඩල් නම් ගූ හැලි.
පෙට්‍රල් එක අවුලක් නෑ. ඔරිජිනල් ඩීසල් ඒවායේ ඩීසල් පොම්පේ බ්ලොක් වෙන කේස් එකක් තියෙනවා.
මිනිස්සු toyota එන්ජින් තිබ්බේ පෙට්‍රල් ඩීසල් කන්වර්ට් කරන්න. santafe එකට 3C turbo එන්ජින් එකත් power එක මදි. ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ.
බ්‍රෑන්ඩ් නිව් ආපු 2007 පෙට්‍රල් එකක් නම් බයවෙන්න එපා. එකම ප්‍රශ්නේ පෙට්‍රල් බොන එක. වැරදිලාවත් කන්වර්ට් කරන්න හිතාගෙන නම් ගන්න එපා.
a kale korean awai nam tikak leda wadi. mama danna dennektama hodama eken kela una oya kale korean vehicle aragena.Hyundai santa fe පදින අය කවුද ඉන්නේ මේකෙ ? 2007 වගේ පරන models වල ගොඩ්ක් ලෙඩ එනවද ?
2600cc v6 petrol auto එකක් ගන්න කියල බැලුවෙ